ubala dannawada?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔ බබා
    අන්න තව එකෙක් වන්දි ඉල්ලනවා:P

    :growl::growl: යකෝ මුන් ඔක්කොම ටික අන්තිම මොහොතෙ මට කෙලවන්න වගේ යන්නේ.. මෙච්චර දවස් කටයි අහවල් එකයි වහන් හිටිය සැප දෙනකල්..දැන් පෝලිමේ එනවා වන්දි ඉල්ලගෙන.. ඒවා ඉතින් මගේ තනි කැමැත්තට වෙච්ච දේවල් නෙමෙයිනේ බන්...:lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ගලධාරී සිනමන් තමයි ඉතින්... මොකද EK හැමෝටම එන්නත් ලේසියිනේ බං..:):)
    උඹටත් කෝ‍ටි 100ක් තියෙනවනම් හිල්ටන් ගමු... අවුලක් නෑ අපි සප් එකට එනවා.. :yes:

    මේ අපේ අනිත් එවුනුත් එනවා නේද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගලධාරී සිනමන් තමයි ඉතින්... මොකද EK හැමෝටම එන්නත් ලේසියිනේ බං..:):)
    උඹටත් කෝ‍ටි 100ක් තියෙනවනම් හිල්ටන් ගමු... අවුලක් නෑ අපි සප් එකට එනවා.. :yes:

    මේ අපේ අනිත් එවුනුත් එනවා නේද?

    ගලධාරී සිනමන් නම් අවුලක් නැහැ.. හැබැයි අපේ සෙට් එකම එන නිසා ඉඩකඩ ගැන හිතල අපි ග්‍රවුන්ඩ් එකක් බුක් කරල වැඩේ කරමු. මැයි මාසෙ නිසා වෙසක් එක බලල දන්සලක් සෙට් කරගෙන මම උඹලව සීන් එකට එන්ටර් කරන්නම්. හැබැයි පෝලිමේ එන්න වෙයි..:lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ගලධාරී සිනමන් නම් අවුලක් නැහැ.. හැබැයි අපේ සෙට් එකම එන නිසා ඉඩකඩ ගැන හිතල අපි ග්‍රවුන්ඩ් එකක් බුක් කරල වැඩේ කරමු. මැයි මාසෙ නිසා වෙසක් එක බලල දන්සලක් සෙට් කරගෙන මම උඹලව සීන් එකට එන්ටර් කරන්නම්. හැබැයි පෝලිමේ එන්න වෙයි..:lol::lol:

    නදකින් හිගන්නා..:angry::angry::angry::angry: තෝ ඔච්චරම දුප්පත් නම් දැන් කොහොමද මොසීට වන්දි ගෙවන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නදකින් හිගන්නා..:angry::angry::angry::angry: තෝ ඔච්චරම දුප්පත් නම් දැන් කොහොමද මොසීට වන්දි ගෙවන්නේ.

    :frown::frown:උඹට ඇයි මොසී ගැන ඔච්චර කැක්කුමක්? ඇත්ත කියපන්..උඹ නේද මොසිල්ලව අනාථ කළේ??? :frown::frown:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    අරලියගහ මන්දිරේත් ගන්න පුලුවන් නේ දැන්.
    ගාණ නම් කොහොමද දන්නේ නෑ.

    :lol::lol: මහින්ද මහත්තය හොරෙන් බලන් ඉදී හොරා
     
    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    PLATE නම් එච්චර ගානක් වෙන 1ක් නෑ කුමාර අයියෙ....

    PLASTIC එව්වද නැත්තන් METALLIC එව්වද හොයන්නෙ...???
    :P :P :P :P

    විහිලුවට බන්...

    දන්නෙ නෑ කොල්ලො....

    බම්පි කිව්වා....
    :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාද්දුව Holiday Resort එකේ නම් ගාන ටිකක් අඩුයි.. 1500 කට වගේ හොඳ menu එකක් සෙට් කරගන්න පුලුවං.. liquor වලට corkage charge කරන්නෙත් නෑ..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වාද්දුව Holiday Resort එකේ නම් ගාන ටිකක් අඩුයි.. 1500 කට වගේ හොඳ menu එකක් සෙට් කරගන්න පුලුවං.. liquor වලට corkage charge කරන්නෙත් නෑ..
    අපොයි බන් ඔවයින් වැඩක් නැ :no: දැන් මෙතන වෙන්නෙ වෙනම සීන් එකක්:P
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    Uba book karada? api machan pegasus book kara,dan homecoming ekata hotel ekak hoyanawa,clarion eke eka eka welawata eka eka reddawal kiyanawane,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Uba book karada? api machan pegasus book kara,dan homecoming ekata hotel ekak hoyanawa,clarion eke eka eka welawata eka eka reddawal kiyanawane,

    ක්‍රැරියොන් එක මහ කැ** එකක් බන්..:growl:
    වෙන එකක් බලපන්..