යාලුවනේ මට TAB එකක් ගන්න ඔනි අඩුගානට තියෙන එකක් ගනියි බැලුවේ

මට වැඩියෙන්ම මේක ඔනි ඉන්ටෙර්නෙට් යන්න තමයි ලැප් එක හැමතැනම උසගෙන යන්න බැනේ
මගේ මේ වැඩවලට china එකක් හොදයි නේද ?
මට link ටිකක් දෙන්න බැරිද ? හොද එකක
මොකද්ද හොද processor එක ?

මට වැඩියෙන්ම මේක ඔනි ඉන්ටෙර්නෙට් යන්න තමයි ලැප් එක හැමතැනම උසගෙන යන්න බැනේ

මගේ මේ වැඩවලට china එකක් හොදයි නේද ?

මට link ටිකක් දෙන්න බැරිද ? හොද එකක
මොකද්ද හොද processor එක ?