ANDROID TAB උදව්

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    යාලුවනේ මට TAB එකක් ගන්න ඔනි අඩුගානට තියෙන එකක් ගනියි බැලුවේ :rofl: :dull:

    මට වැඩියෙන්ම මේක ඔනි ඉන්ටෙර්නෙට් යන්න තමයි ලැප් එක හැමතැනම උසගෙන යන්න බැනේ :baffled:

    මගේ මේ වැඩවලට china එකක් හොදයි නේද ? :nerd:

    මට link ටිකක් දෙන්න බැරිද ? හොද එකක :nerd:

    මොකද්ද හොද processor එක ? :nerd:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    bump3.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    යාලුවනේ මට TAB එකක් ගන්න ඔනි අඩුගානට තියෙන එකක් ගනියි බැලුවේ :rofl: :dull:

    මට වැඩියෙන්ම මේක ඔනි ඉන්ටෙර්නෙට් යන්න තමයි ලැප් එක හැමතැනම උසගෙන යන්න බැනේ :baffled:

    මගේ මේ වැඩවලට china එකක් හොදයි නේද ? :nerd:

    මට link ටිකක් දෙන්න බැරිද ? හොද එකක :nerd:

    මොකද්ද හොද processor එක ? :nerd:

    Android ඒවා ගන්නවා නම් අඩු ගානට ගන්න එපා උඹට ජීවිතේ එක්කම එපා වෙයි මචන් දාන්න හින්ද කියන්නේ. මන ගාව තියෙන්නේ Acer Iconia A500 එකක් 1Ghz dual core
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    Android ඒවා ගන්නවා නම් අඩු ගානට ගන්න එපා උඹට ජීවිතේ එක්කම එපා වෙයි මචන් දාන්න හින්ද කියන්නේ. මන ගාව තියෙන්නේ Acer Iconia A500 එකක් 1Ghz dual core

    oka kiyada banzzzzzzzzz :confused:
     
    MISHAL88

    Member
    Apr 11, 2009
    340
    17
    0
    canada (hood of toronto )
    Android ඒවා ගන්නවා නම් අඩු ගානට ගන්න එපා උඹට ජීවිතේ එක්කම එපා වෙයි මචන් දාන්න හින්ද කියන්නේ. මන ගාව තියෙන්නේ Acer Iconia A500 එකක් 1Ghz dual core

    mchn mama htc xl ekak gaththa podi udawwak ona "how to jailbreak like Iphone" or rooting i guess
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    aparade sathiyakata kalin kiwuwana Huawei media pad ekak set karala denawa 50ta. dan eka 65 kade, eth business eka karala iwarayi, aye set unoth kiyannam