ඒක ඇත්ත.සුදු හම නැත්නම් මේ රටවල තැනක් නෑ.උඹ කොහෙද ඉන්නේ?සුද්දන්ට ගොඩ යන්න පුලුවන් විදිහට තමයි මේ රටවල් දුවන්නේ.උන් ඔය ලංකාවේ ෆ්රෙන්ඩ්ලි විදිහට ටුවරිස්ට්ලා වගේ ආවට ඒවා මෙහේ ආවම නෑ.සුද්දන්ගේ ජාතිවාදය මුස්ලිම් ජාතිවාදයටත් වඩා එහා ගිය එකක්.ආ එහෙත් එහෙමද ,,මෙහෙත් එහෙමයි
තමන්ට තමන්ගේ රට වගේ නැහැ ලෝකේ කොහෙවත් ,හොදට බලන්න වෙන රටවල හොද ජොබ් කරපු එවුන් නාකි උනාම මැරෙන්න තමන්ගේ රටට එන්නේ මොකද කියලා ,කොහොමත් කළු හම තියෙන අපි මොන ජොබ් කරත් 2 පන්තියේ පුර වැසියෝ විතරයි .එලියට බැස්සම පාර අතුගාන එකාටත් පහලින් ඉන්නේ .මොනවා කරන්නද සහෝදරයා හීනෙන මගේ රටේ නිදියමි හැම දාම කියලා හිත හදා ගන්න
මම මෙහේ නර්සින් හෝම් වලට ගියා වයසක ලෙඩ්ඩු බලන්න. ඒක ඊට එහා අපායක්. ඉන්න වයසක මිනිස්සු පුදුම කාලකන්නි ජීවිතයක් ගත කරන්නේ.ජීවිතේ වයසක කාලය මේ වගේ ගෙවන එකත් පාපයක්.එකෙක්ගේවත් මූනු වල හිනාවක් නෑ.ඔක්කොම හරි දුකෙන් ඉන්නේ.මෙහේ නර්සින් හෝම්වල ඉන්නවට වඩා ලංකාවට නාකි වුනාම එන එක හොඳයි.


?



