එංගලන්තේ මෙලෝ රහක් නෑ

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
ආ එහෙත් එහෙමද ,,මෙහෙත් එහෙමයි :D:D

තමන්ට තමන්ගේ රට වගේ නැහැ ලෝකේ කොහෙවත් ,හොදට බලන්න වෙන රටවල හොද ජොබ් කරපු එවුන් නාකි උනාම මැරෙන්න තමන්ගේ රටට එන්නේ මොකද කියලා ,කොහොමත් කළු හම තියෙන අපි මොන ජොබ් කරත් 2 පන්තියේ පුර වැසියෝ විතරයි .එලියට බැස්සම පාර අතුගාන එකාටත් පහලින් ඉන්නේ .මොනවා කරන්නද සහෝදරයා හීනෙන මගේ රටේ නිදියමි හැම දාම කියලා හිත හදා ගන්න
ඒක ඇත්ත.සුදු හම නැත්නම් මේ රටවල තැනක් නෑ.උඹ කොහෙද ඉන්නේ?සුද්දන්ට ගොඩ යන්න පුලුවන් විදිහට තමයි මේ රටවල් දුවන්නේ.උන් ඔය ලංකාවේ ෆ්‍රෙන්ඩ්ලි විදිහට ‍ටුවරිස්ට්ලා වගේ ආවට ඒවා මෙහේ ආවම නෑ.සුද්දන්ගේ ජාතිවාදය මුස්ලිම් ජාතිවාදයටත් වඩා එහා ගිය එකක්.
මම මෙහේ නර්සින් හෝම් වලට ගියා වයසක ලෙඩ්ඩු බලන්න. ඒක ඊට එහා අපායක්. ඉන්න වයසක මිනිස්සු පුදුම කාලකන්නි ජීවිතයක් ගත කරන්නේ.ජීවිතේ වයසක කාලය මේ වගේ ගෙවන එකත් පාපයක්.එකෙක්ගේවත් මූනු වල හිනාවක් නෑ.ඔක්කොම හරි දුකෙන් ඉන්නේ.මෙහේ නර්සින් හෝම්වල ඉන්නවට වඩා ලංකාවට නාකි වුනාම එන එක හොඳයි.
 
  • Like
Reactions: snoop

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
reputation_neg.gif
එංගලන්තේ මෙලෝ රහක් නෑ 04-08-2012 12:41 AMfuck ur self
reputation_neg.gif
එංගලන්තේ මෙලෝ රහක් නෑ 04-08-2012 12:41 AMfuck ur self
මේ මොන වරදක් කලාටද?:confused:

ලංකාවේ ඉඳගෙන එංගලම්තේ ඉන්නවා කියල හිතන ඉන්න පොෂ් වේසිගෙ පුතෙක් එකයි ඔය..ගගෙන් වතුර බුල මුහුදට ආවඩන අවුන්...
 
holyPussy

Banned
Apr 8, 2012
76
10
0
ලංකාවේ ඉඳගෙන එංගලම්තේ ඉන්නවා කියල හිතන ඉන්න පොෂ් වේසිගෙ පුතෙක් එකයි ඔය..ගගෙන් වතුර බුල මුහුදට ආවඩන අවුන්...
ඔව් බන්. හුඟක්ම ධනවත් කෙනෙක්නම් සෙන්ට්‍රල් ලංඩන් වල ඇවිල්ලා ජොලියේ ඉන්න පුලුවන්.එහෙම නැතිව ජොබ් කරන්න ආවොත් දුකම තමයි.
 
holyPussy

Banned
Apr 8, 2012
76
10
0
මෙහේ ඉන්නවා අපර් මිඩ්ල් ක්ලාස් කියලා කොටසක්.උන්ගේ මූනුවල තියෙන උද්දච්ච කම දැක්කනම් බල්ලො බත් කන්නේ නෑ. ජරා මිනිස්සු ටිකක්.සමහරු ඉන්නවා බැරි වෙලාවත් පාරක් ගැන විස්තර ඇහුවොත් කතා කරන්නෙවත් නෑ.අනිත් පැත්ත බලාගන්නවා.:D
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ලංකාවේ අපේ ප්‍රෙසිඩන්ට් හොඳයි.නමුත් මිනිහගේ ඇමතිවරු තමයි රට කන්නේ.
ලංකාව කියන තරම් නරක නෑ.

අපේ අයියලාට පිට රටකට යන්නම ඕනෙ ඉතින් ඔය ටික තේරුන්ගන්න:dull:
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මෙහේ ඉන්නවා අපර් මිඩ්ල් ක්ලාස් කියලා කොටසක්.උන්ගේ මූනුවල තියෙන උද්දච්ච කම දැක්කනම් බල්ලො බත් කන්නේ නෑ. ජරා මිනිස්සු ටිකක්.සමහරු ඉන්නවා බැරි වෙලාවත් පාරක් ගැන විස්තර ඇහුවොත් කතා කරන්නෙවත් නෑ.අනිත් පැත්ත බලාගන්නවා.:D

උඹ මොන ක්ලාස් එකේද:rolleyes:?
 
holyPussy

Banned
Apr 8, 2012
76
10
0
උඹ මොන ක්ලාස් එකේද:rolleyes:?

හුඟක්ම අඩු ක්ලාස් එකක. හොස්පිටල් එකේ පොඩි කාමරේක ඉන්නේ.ලැප්ටොප් එක තමයි තනියට ඉන්නේ.:D
 
holyPussy

Banned
Apr 8, 2012
76
10
0
අපේ අයියලාට පිට රටකට යන්නම ඕනෙ ඉතින් ඔය ටික තේරුන්ගන්න:dull:
මොකක්ද බන් ලංකාව ඇරුනම ඉන්න පුලුවන් හොඳම රට.ඇමරිකාවද? සින්ගප්පූරුව නම් ජොලි.
 
Last edited:

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    studies walata ohe aulada ban ? how about racism ?

    Racismnam adui ban mama inne London studies walata hondai habai itin salli tiyenna oni machan mehe job na mama awilla masa 6katath wadie tawama job ekak set karaganna bari una elakiri eke godak aya number eka gatta jobak set unoth hondai tawama itin gedarin amaruwen ewana salli walin gatagahan innawaban melo rahak na kiyana ekanam sahatika atta.
     
    ජොබ් නැත්නම් අනාතයි.මම ඉන්න පැත්තේ හරියට කන්නවත් දෙයක් නෑ.:(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මොකක්ද බන් ලංකාව ඇරුනම ඉන්න පුලුවන් හොඳම රට.ඇමරිකාවද? සින්ගප්පූරුව නම් ජොලි.
    මම දන්නෙ නෑ බන්. මම උපන්දා සිට ලංකාවෙ. නිවාඩු කාලවලට රටවල් දෙක තුනකට ගිහින් තියෙනව එච්චරයි
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    ජීවිතේ විඳපන් බන් විඳවන්නේ නැතුව.. මාත් අවුරුදු 3ක් හිටිය Sheffield වල, උඹ ඔය කියන තරම් අවුලක් නෑ.
    අනිවා උඹ ඇවිත් තාම මස 2ක් වත් නැතුව ඇති. :)
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    ජීවිතේ විඳපන් බන් විඳවන්නේ නැතුව.. මාත් අවුරුදු 3ක් හිටිය Sheffield වල, උඹ ඔය කියන තරම් අවුලක් නෑ.
    අනිවා උඹ ඇවිත් තාම මස 2ක් වත් නැතුව ඇති. :)
    සමහරුන්ට එහෙම වෙන්න පුලුවන්.මටනම් මොන රහක්වත් නෑ.:D
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    e ratawal wala minissu lankawe wage parawal wala behagena anunge opa dupa hoyanne nehe gewal walata wela tamange paduwe innawa anika e ratawal wala season kaleta tama fun eka tiyenne
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    මොකක්ද බන් ලංකාව ඇරුනම ඉන්න පුලුවන් හොඳම රට.ඇමරිකාවද? සින්ගප්පූරුව නම් ජොලි.

    වරෙන් Netherlands .. පට්ට රට. මම හිටිය රටවල් වලින් බොක්කටම වැදුන රට තමා මේක.
    අනික ඉතින් Amsterdam කිව්වහම weed & girls කැපිටල්නේ.. :P
     
    holyPussy

    Banned
    Apr 8, 2012
    76
    10
    0
    e ratawal wala minissu lankawe wage parawal wala behagena anunge opa dupa hoyanne nehe gewal walata wela tamange paduwe innawa anika e ratawal wala season kaleta tama fun eka tiyenne

    ලංකාවේ හැම කාලෙකම ෆන් .මේ රටවල මිනිස්සු එකිනෙකාට ටිකක් බයයි.
     
    Sep 12, 2011
    884
    120
    0
    Mahaaa jaraaa ratakkkk ... Mame apuu eaka hena dan godakk pasuthavenewa ..... Ada mata amaruu wela beth ganna giyaaa ... Apoinment eakak denna baaa kiua doctor gawaaa..... Mama accident ward giya paya 5k indala doctor hambuna..... Beth ganna yadddiii pharmacy wahalaaa.... Eliye pharmacy eaken ganna yaddi un kiyenewa unta mata beth denna baaa kiyelaaaa........ Mahaaa jaraaa ratak...... Apee lankawee nam kochara hondai da kiyela dan hithenewaaa....

    ayi oyaata beheth denna baa kiwwe
     
    Sep 12, 2011
    884
    120
    0
    මෙහේ ඉන්නවා අපර් මිඩ්ල් ක්ලාස් කියලා කොටසක්.උන්ගේ මූනුවල තියෙන උද්දච්ච කම දැක්කනම් බල්ලො බත් කන්නේ නෑ. ජරා මිනිස්සු ටිකක්.සමහරු ඉන්නවා බැරි වෙලාවත් පාරක් ගැන විස්තර ඇහුවොත් කතා කරන්නෙවත් නෑ.අනිත් පැත්ත බලාගන්නවා.:D

    එංගලන්තයේ ඉන්න Highest ම ක්ලාස් ඒක මොකක්ද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Racismnam adui ban mama inne London studies walata hondai habai itin salli tiyenna oni machan mehe job na mama awilla masa 6katath wadie tawama job ekak set karaganna bari una elakiri eke godak aya number eka gatta jobak set unoth hondai tawama itin gedarin amaruwen ewana salli walin gatagahan innawaban melo rahak na kiyana ekanam sahatika atta.
    ape gedarin ohe thama mata recommend karala thiyenne higher studies walata :oo: