මචන්ලා, මගේ මොබිටෙල් 5GB කනේක්ෂන් එකක් තිබ්බා. ඒකේ බිල් ගෙවන්නේ නැතුව මම හිටියා දැන් එකේ බිල රු.11,878.86 යි. දැන් එකේ බිල දවස් 21ක් ඇතුළත නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ආවා. 

දැන් ඇත්තටම මුන් මට නඩු දායිද? මට දැන් ඕක ගෙවන්න සල්ලිත් නෑ
ලියුම එවලා තියෙන්නේ මොබිටෙල් එකේ නීතිඥ අංශයෙන් 

දැන් මොකද කරන්නේ කියලා දන්න අය ඉන්නවානම් කියන්න