Mobitel Broadband Bill - Rs.11,878.86

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
මචන්ලා, මගේ මොබිටෙල් 5GB කනේක්ෂන් එකක් තිබ්බා. ඒකේ බිල් ගෙවන්නේ නැතුව මම හිටියා දැන් එකේ බිල රු.11,878.86 යි. දැන් එකේ බිල දවස් 21ක් ඇතුළත නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ආවා. :(:(:( දැන් ඇත්තටම මුන් මට නඩු දායිද? මට දැන් ඕක ගෙවන්න සල්ලිත් නෑ:no::no: ලියුම එවලා තියෙන්නේ මොබිටෙල් එකේ නීතිඥ අංශයෙන් :baffled::baffled:

දැන් මොකද කරන්නේ කියලා දන්න අය ඉන්නවානම් කියන්න
 

sen10

Member
Jan 7, 2011
1,641
65
0
Matara
mamanam kiyanne unta talk karala wade shape karagatoth hodai .....Warika washayen gewanna set kara gatoth hodai !.....
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
නඩු දානව විතරක් නෙමෙයි.. ගෙදරට lawyer කෙනෙකුත් එනවා.. කාල වරෙන් පුතේ!
 

Lemonade

Member
Mar 22, 2008
38
0
0
machan ka ochchra loku case ekak wena ekak nae..... nadu daanawa kiwwata un daanneth nae.....
habayi oka gewana eka hodaine..... ea nisa un ekka katha karapan....oya podi podi un ekka katha karanna yanna epa.....teleshop eke manager kaarayawa hamaba wela oka thamanta lesi widihata gewanna hada ganin..
 
Last edited:

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මචන්ලා, මගේ මොබිටෙල් 5GB කනේක්ෂන් එකක් තිබ්බා. ඒකේ බිල් ගෙවන්නේ නැතුව මම හිටියා දැන් එකේ බිල රු.11,878.86 යි. දැන් එකේ බිල දවස් 21ක් ඇතුළත නොගෙව්වොත් නඩු දානවා කියලා ලියුමක් ආවා. :(:(:( දැන් ඇත්තටම මුන් මට නඩු දායිද? මට දැන් ඕක ගෙවන්න සල්ලිත් නෑ:no::no: ලියුම එවලා තියෙන්නේ මොබිටෙල් එකේ නීතිඥ අංශයෙන් :baffled::baffled:

    දැන් මොකද කරන්නේ කියලා දන්න අය ඉන්නවානම් කියන්න

    matchn mata 14 ganak tiynnawa pay karana matatah okaaa awaa baya wena epa oiii meka lanakawa aiyyuooo salli :lol:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බය වෙන්න එපා බන් ඕකුන් නඩු දාන්නේ නෑ දානවා කිව්වට..

    නිකන් ඉඳහන් බන්...
     

    pathum118

    Junior member
  • Oct 19, 2009
    47
    4
    8
    Hospital
    podi ganakata un nadu danne na ban. 20 pannoth nam aparada naduwak danna puluwan mata mataka widihata. nattam nadu dammath awlak na. ekama awla usawiye waradi karu wena eka. ethakota ubata widayaka shreniye rassawak karanakota case watenna puluwan.

    uba unta talk karala usa kare nati masawala bill adu kara ganin. itapassa rs 2000k witara gewala 5000ta adukarala dapan. etakota kawadawath naduwak nam enne na. mata sure 100%... gud luck
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gewana eka hodai. Issara nam nadu daanne ne, dan kohomada danne ne. mulinma gihilla line eka disconnect karagena tika tika gewanna set kara ganna
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machan mama danna hatiyata nam mobile wlata nadu danna baa unata , un credit limit ekak thiyaganne eka tahmii apen , eka pannata passe un service eka apita denne naa , so ethakoa api unge service eka use karala naa(after the credit limit) , mama hariyatama law side eka danne naa machn , ape thathage Upahara sim ekak thibba eket oya seen eka thibba , credit limit eka exceed unata passee un disconnect kala , bill eka 6 moth wage awa, ita passe bill ekakt natuwa giya , land telephone lines wlata nam nadu danwa more than 25000 bill ekak thibooth 6 moth wage pay karanne natuwa ,