නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.
Oya Kalinduta vote karapu aya vote karai kiyala methana danna hode![]()
තරගෙ නම් පට්ට කොයි පැත්තටද වොට් කරන්නේ කියල කල්පනා කරේ...![]()


ubala ne ara pattaka idan watti ammala wage kiyawanne???

ගිය පාර වගේ කට්ටිය දෙන OFFERS බලමුකො නේද.......![]()
අපිට දුන්නොත් හොඳ හොඳ දේවල් දෙනවා 
අපි තමයි කොල්ලනේ දිනන්නේ.......
හයියෙන් ඇදපල්ලා.....![]()











