EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    rfew.png

    kalidu ta jaya
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    බක්ක නැති කලට මෙහි ෆන් එක නොමැත
    ගයියා එය ගැන දන්නවා ඇත
    බබා සමග සුරංගත් මෙහි ආ විගස
    ෆන් ලෝකයක් මෙහි මැවෙනවා ඇත

    ඒ ලොව වෙනම ලෝකයකැයි කියා ඇත...
    ෆන් එකෙ උපරිමය එහි ලියැවිලා ඇත.....
    කඹයට ඒ ලොවට පාලං දමා නැත...
    එබැවින් හරි මගට නැවතත් දමමු පොත.... :rolleyes:;)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ මම තාම චන්දෙ දැම්මේ නැතෝ ... මොකද වෙලා තියෙන්නේ කියල කෙටියෙන් පැහැදිලි කරපල්ලකෝ..

    පැහැදිලි කරන්න දෙයක් නැහැ රොවියට චන්දෙ දීල රෙප් 100 ගනින් :yes: