EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .
Dec 4, 2011
99
8
0
ds-1.jpg

8.gif
O M G !
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    :P උඹලෑ පැත්තට ආව නම් බාගෙටවත් තෑගි නෑ.. :cool: අපේ පැත්තේ උන් අනිවා රෙප් දෙන්න බැරි වුන උන්ට හෙට දෙනවා..

    දෙන්නං කාසි වලට රැවටෙන්න එපා සහෝදරවරුනි!!
    මේක ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක්..කලිඳුවගේ NGO කාරයොයි,ඩොලර් කාක්කොයි කුමන්ත්‍රන මගින් ජයග්‍රහනය කරන්නයි හදන්නෙ..
    අම්මේ,තාත්තේ,නංගියේ,මල්ලියේ,ආච්චි අම්මේ,පුංචි අම්මගෙ පුතේ ඔබේ වටිනා ඡන්දය අපේ රොවියට ලබාදී මාසයක් ජීවත්වීමට සෑහෙන රු.2500ක බඩු මල්ලක් දිනාගන්න !!