EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    547
  • Poll closed .

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රොවියගෙ ටීම් එක දැන්නම් ලොවෙත්........නැත
කවිදුගෙ ටීම් එක වෙඩිවගෙ අදිනු..............ඇත
දුන්නොත් වෝට් එක කවිදුට ඔන්න............පුත
රෙප් හා උම්ම සං සං ගා එවනු................ඇත
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොහා හඩින් ගී ගයනා අවුරුද්දේ.........
    එළකිරි කඹ ඇදිලි තව දෙපසට පැද්දේ...
    කලිදුද රොවියාද දිනුවේ මේ යුද්දේ....
    කඹයම අදියි දාගෙන කට්ටිය සද්දේ.....

    කලිඳුගේ පිරිසට ඇප නැති වී ඇත්තේ:lol::lol::lol::lol:
    රෝවිය දැනටමත් දිනලයි ඇත්තේ:cool::cool::cool:
    තව rep දුන්නොත් කට්ටිය මේ පැත්තේ;);)
    දිනුම sure රොවියට මේ කඹ යුද්දේ
    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ආනාගතය ඔබ සැමගේ සුභ වෙන්න....
    ජීවිතයට වාසනාව හිමිවෙන්න...
    අළුත් අවුරුද්ද කිරියෙන් ඉතිරෙන්න....
    පරිස්සමෙන් මානාපයෙන් සලකන්න...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,703
    3,299
    113
    රොවියගෙ ටීම් එක දැන්නම් ලොවෙත්........නැත
    කවිදුගෙ ටීම් එක වෙඩිවගෙ අදිනු..............ඇත
    දුන්නොත් වෝට් එක කවිදුට ඔන්න............පුත
    රෙප් හා උම්ම සං සං ගා එවනු................ඇත

    උම්මා නම් එපෝ..:lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රොවියගෙ ටීම් එක දැන්නම් ලොවෙත්........නැත
    කවිදුගෙ ටීම් එක වෙඩිවගෙ අදිනු..............ඇත
    දුන්නොත් වෝට් එක කවිදුට ඔන්න............පුත
    රෙප් හා උම්ම සං සං ගා එවනු................ඇත

    oya thiyenne ela aaa
    11.gif

    jaya wewaaaa