EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හප්පා ගහපු අකුණු තොගයක්
    උඹලට වැස්සේ නැද්ද
    බලහන්කො මුන්ගේ කොම්පුටර් එකක්වත් කැඩිලා නැහැ
    මමනම් හරි අමාරුවෙන්
    රෙද්දක්කින් වහල තමයි අකුණු වලින් බේරාගත්තේ
    :baffled:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    හප්පා ගහපු අකුණු තොගයක්
    උඹලට වැස්සේ නැද්ද
    බලහන්කො මුන්ගේ කොම්පුටර් එකක්වත් කැඩිලා නැහැ
    මමනම් හරි අමාරුවෙන්
    රෙද්දක්කින් වහල තමයි අකුණු වලින් බේරාගත්තේ
    :baffled:

    meheth gahuwa, mamath danui aawe :oo:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හප්පා ගහපු අකුණු තොගයක්
    උඹලට වැස්සේ නැද්ද
    බලහන්කො මුන්ගේ කොම්පුටර් එකක්වත් කැඩිලා නැහැ
    මමනම් හරි අමාරුවෙන්
    රෙද්දක්කින් වහල තමයි අකුණු වලින් බේරාගත්තේ
    :baffled:

    උබෙ කොම්පිතරෙ ලොකු ලමයෙක් උනාද රෙද්දකින් වැහුවේ:P
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කලිදු 11+
    සදුන් 7+
    මහෙශ් 8+
    නදිමල් 7+
    අසේල 6+
    සොනික් 6+
    ජැකා 2+
    දිල්රසන් 9+
    සුදිව 6+
    සස්ලිට් 6+
    ඉසුරුඒපි 3+
    මල් බබා 10+
    ලක්නාත 6+
    මාලිංග 8+
    පින්ක් පැන්තර් 3+
    අන් ලිච් 4+
    සුදු මල්ලි 5+
    අක්ටම්ගෙ 5+
    ඔප්ටිමම් ප්‍රයිම් 2+
    පූසා 12+
    ප්‍රොක්සිස් 4+
    දුලන් 3+

    දැන් 132+ තව එහෙම්මම:P:P

    dulan ge 8i macho :D ethakota 137+
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    congratulations5.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    breaking-news.jpg

    මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්

    පැය දෙකකට වැඩි කාලයක දීර්ග සාකච්චාවකින් පසුව, අප පෙලේ සිටි Mr Dilshan සහ naleed යන දෙපල නැවතත් පක්ෂයට එකතු වීමට තීරනය කර ඇත ..

    :cool:

     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔව් මෙම අවස්ථාවේදී මා හට අල්ලස් දීම අතරින් තවමත් ඉදිරියෙන් සිටින්නේ කලිඳු පිලයි.වැඩිම රෙප් අල්ලස දෙන පිලට මගේ මනාපය.:lol:

    Group A Kali - 17 reps
    Droup B Rovin - 6 reps

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: BANKIMOON and Rovin