එල එල!!13+ athi magen balapan![]()


kotuwa pannaganna asawak ati una eka paarama 
thawa dennam w8ඔව් මේ අවස්ථාව වන විටදී රෝවින් මහතාගේ කන්ඩායමෙන් මාහට තවත් රෙප් 13 ක අල්ලස් මුදලක් ලබා දී තිබෙනවා.මේ අනුව ඔවුන් ලබා දී ඇති රෙප් 19 අල්ලස සමඟ මාගේ මනාපය මේ වන විට ඔවුන්ට යොමු වී තිබෙනවා.තරඟය තවමත් විවෘතයි.
මනාපය රෝවින් පිලට ඈවරයි.....බලමු දෑවර වෙද්දි රෙප් පාර කොහොමද කියල
KaliduGayan - rep 17
Rovin - rep 19![]()

තව හයක් දෙන්නද![]()
You must spread some Reputation around before giving it to pawusi again.
poddak inna pawusi
ape ekkenek dan dewi oyata rep![]()
මම ඉයෙම උබට සැලකුවනෙ මචන් අයෙ පුලුවන් උන ගමන් සලකනවා අපිට දියන් ගුරු![]()



ඇත්තටම උඹලට තැන්ක්ස් මචන්
එත් ලකුණු 20 ගන්න උඹල rep විසි කරේ point 13-15
මදි නේ![]()



කලිඳු පිල - රෙප් 17
රෝවින් පිල - රෙප් 19
ඈවරායි........![]()

කලිඳු පිල - රෙප් 17
රෝවින් පිල - රෙප් 19
ඈවරායි........![]()



onna magen thawa 11+
thawa issarahata hondata salakanawa points 20k nisa
me paththata enna![]()

කලිඳු පිල - රෙප් 17
රෝවින් පිල - රෙප් 19
ඈවරායි........![]()

මේක හරිම සංවේදී අවස්ථාවක්, එත් මේ තරඟයේ අවසන් මොහොතේ සිටින මේ වෙලාවේ
හුදෙක් රොවින්ගේ සහ තව ඛිප පොලකගේ අනර්ථකාරී ක්‍රියා කලාපය පිළිබඳව
ස්වයන් විවේචනයක් තිබුනත්
මගේ කඹ ඇදීම මහගෙදර දිනවන්න මම තීරණය කරා
මේක රොවින් එක්ක තියන ප්‍රශ්නයක් නෙවෙයි
මට ඊ ළඟ නායකත්ව චන්දෙදි එක විසඳගන්න පුළුවන් එත් .
මේ භයානක හෝරාවේදී මගේ අවශ්‍යතාව පක්ෂයට තදින්ම දැනෙන බව මම විශ්වාස කරනවා









හුටා කලින්දුවෝ උඹ මට මේක තරහ කාරයෝ ඇති කරන්නද හදන්නේ
අනේ මචන් මට ආයේ දෙන්න rep දෙන්න එපා![]()


meka nikan game ekak ne ban
ape ekekuth waradila umbalage team ekata chande deela, umba ape team ekata dunnoth meke competition eka thawa wadi wenawa![]()

රෝවින් මොකෝ කියන්නේ මම යන්නද නලීන්ව යවන්නද
අපි ඒ චන්දෙ නිෂ්ක්‍රීය කරමුද![]()





