EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3


  • Total voters
    547
  • Poll closed .

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් මේ අවස්ථාව වන විටදී රෝවින් මහතාගේ කන්ඩායමෙන් මාහට තවත් රෙප් 13 ක අල්ලස් මුදලක් ලබා දී තිබෙනවා.මේ අනුව ඔවුන් ලබා දී ඇති රෙප් 19 අල්ලස සමඟ මාගේ මනාපය මේ වන විට ඔවුන්ට යොමු වී තිබෙනවා.තරඟය තවමත් විවෘතයි.

    මනාපය රෝවින් පිලට ඈවරයි.....බලමු දෑවර වෙද්දි රෙප් පාර කොහොමද කියල


    KaliduGayan - rep 17
    Rovin - rep 19
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    thawa dennam w8 :)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    තව හයක් දෙන්නද
    ;)

    You must spread some Reputation around before giving it to pawusi again.


    poddak inna pawusi :)
    ape ekkenek dan dewi oyata rep :D

    මම ඉයෙම උබට සැලකුවනෙ මචන් අයෙ පුලුවන් උන ගමන් සලකනවා අපිට දියන් ගුරු:):)


    කලිඳු පිල - රෙප් 17

    රෝවින් පිල - රෙප් 19

    ඈවරායි........
    :rolleyes::rolleyes::rolleyes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    onna magen thawa 11+ :)
    thawa issarahata hondata salakanawa points 20k nisa :)
    me paththata enna :D

    හුටා කලින්දුවෝ උඹ මට මේක තරහ කාරයෝ ඇති කරන්නද හදන්නේ
    අනේ මචන් මට ආයේ දෙන්න rep දෙන්න එපා
    :no:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක හරිම සංවේදී අවස්ථාවක්, එත් මේ තරඟයේ අවසන් මොහොතේ සිටින මේ වෙලාවේ
    හුදෙක් රොවින්ගේ සහ තව ඛිප පොලකගේ අනර්ථකාරී ක්‍රියා කලාපය පිළිබඳව
    ස්වයන් විවේචනයක් තිබුනත්
    මගේ කඹ ඇදීම මහගෙදර දිනවන්න මම තීරණය කරා
    මේක රොවින් එක්ක තියන ප්‍රශ්නයක් නෙවෙයි
    මට ඊ ළඟ නායකත්ව චන්දෙදි එක විසඳගන්න පුළුවන් එත් .
    මේ භයානක හෝරාවේදී මගේ අවශ්‍යතාව පක්ෂයට තදින්ම දැනෙන බව මම විශ්වාස කරනවා
    :):):):):):):):):)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    හුටා කලින්දුවෝ උඹ මට මේක තරහ කාරයෝ ඇති කරන්නද හදන්නේ
    අනේ මචන් මට ආයේ දෙන්න rep දෙන්න එපා
    :no:

    meka nikan game ekak ne ban :)
    ape ekekuth waradila umbalage team ekata chande deela, umba ape team ekata dunnoth meke competition eka thawa wadi wenawa :)
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    rfew.png
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    meka nikan game ekak ne ban :)
    ape ekekuth waradila umbalage team ekata chande deela, umba ape team ekata dunnoth meke competition eka thawa wadi wenawa :)

    රෝවින් මොකෝ කියන්නේ මම යන්නද නලීන්ව යවන්නද
    අපි ඒ චන්දෙ නිෂ්ක්‍රීය කරමුද
    :rolleyes: