එළකිරියේ නමගිය ඔටුවෙක් සිටී
මේ ඔටුවා යම් අරාබි රටක ප්රවාහන සේවයේ යෙදෙනවා කියල තමයි අපිට ආරංචිය 

+
+
+
+
+

තවමත් හිරිමල් තරුණයෙක් කියල හිතාගෙන හිටියට ඕක දැන් ලඟදි තාත්ත කෙනෙකුත් වෙන්න ඉන්නේ
(මේ ලඟදි අක්කගෙන් කොසු පාරවල් කෑවලු ගෙවල් එහාපැත්තේ ලිඳගාව ලමිස්සියෝ නානවා බලාගෙන මොනවද කරනවා මාට්ටු වෙලා
) මූ කියන්නේ එතන ජනේලේ පිහිදැම්ම කියලලු
ඒත් අක්කනං කියන්නේ මේ මිනිහ තාත්ත කෙනෙක් වෙන්න ඉඳලත් කිසිම හැදියාවක් නෑ කියලලු

දැන් ඉතින් කට්ටිය බලනවා ඇති කවුද මේ මොකද මේ කූල් පූව මූ ගැන මෙච්චර කියවන්නේ කියල 
මූ අපි හැමෝටම හොරෙන් විසිපන්දාස් වැනි පෝස්ට් එක කොටලා

ඔය කොයි දෙන්න ගැනද දන්නෑ නේද අහන්නේ 

දැන් ඉතින් මූට පොඩි බටර් පාරකුත් ගාමු
එළකිරියේ එළමකිරි පොරක් තමයි ගයිය කියන්නේ
කොච්චර විහිලු කරත් මල පනින්නේ නෑ
(අපේ හුංගම මුත්තට වගේ
) ඔන්න ඉතින් අපිත් එක්ක හැමදාටම එළකිරියේ ආතල් එකේ ඉන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා 

එහෙනං දැන් ඉතින් කට්ටිය මූට හොඳවයින් දෙකක් කියල විශ් පාරකුත් දාගෙන යන්නකෝ 