EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    547
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
රොවියා දූශන වංචා නොකර දීපු ගේම් එක ගැන මම ඉතා අගය කරනවා

කලිදු නම් වූ කලී බොරු පැතිකඩ සාදා ගෙන තමන්ට ඡන්දය දමා පහත් ලෙස කඹ ඇදීමේන් ජය අත් කර ගැනීමට උත්සහ කලත් එය සාර්තක වූයෙ නැත

සත්‍ය ජයගන්නා බව මෙම කුඩා නූලෙන්ද අඥානයෙකුට වුවත් තේරුම් ගත හැකිය :cool:
 
gudaya

Well-known member
  • Jan 9, 2009
    14,377
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    නායකයොත් දැනගන්න ඕනෙ කොහොමහරි බොරු පොරොන්දු දීල, කටවුට් බැනර් ගහල තමන්ගෙ කණ්ඩායම දිනවන්න වගෙම
    තමන්ට හම්බුන memberල ටික තියාගන්නත් අනිත් කණ්ඩායමෙන් memberලා බාගන්නත්.
    එතකොට තමයි මේකෙ fun part එක තියෙන්නෙ.

    :lol::lol::lol: mekanam amu amuwe una:lol::lol:

    Rovin ge team ekata Vote karala Rep+ labune nathi aya innawanam apita danwanna

    Rep+ denu labe

    උබලනම් ඕව කලේ නෑනේ නේද :P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රොවියා දූශන වංචා නොකර දීපු ගේම් එක ගැන මම ඉතා අගය කරනවා

    කලිදු නම් වූ කලී බොරු පැතිකඩ සාදා ගෙන තමන්ට ඡන්දය දමා පහත් ලෙස කඹ ඇදීමේන් ජය අත් කර ගැනීමට උත්සහ කලත් එය සාර්තක වූයෙ නැත

    සත්‍ය ජයගන්නා බව මෙම කුඩා නූලෙන්ද අඥානයෙකුට වුවත් තේරුම් ගත හැකිය :cool:
    :):) අනිවා සහෝ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :cool:එලකිරි ඉතිහාසයෙ එක පිලකට ලැබුනු වැඩිම චන්ද සංඛ්‍යාව මෙයයි :cool:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රොවියා දූශන වංචා නොකර දීපු ගේම් එක ගැන මම ඉතා අගය කරනවා

    කලිදු නම් වූ කලී බොරු පැතිකඩ සාදා ගෙන තමන්ට ඡන්දය දමා පහත් ලෙස කඹ ඇදීමේන් ජය අත් කර ගැනීමට උත්සහ කලත් එය සාර්තක වූයෙ නැත

    සත්‍ය ජයගන්නා බව මෙම කුඩා නූලෙන්ද අඥානයෙකුට වුවත් තේරුම් ගත හැකිය :cool:
    ඇති යන්තන් එ කියන්නෙ උබට තේරුම් ගන්න පුලුවන් නෙද:baffled:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :cool:එලකිරි ඉතිහාසයෙ එක පිලකට ලැබුනු වැඩිම චන්ද සංඛ්‍යාව මෙයයි :cool:

    congratz rovi. කට්ටියම එන්න සවුදිය පුරන්න
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Congrats....
    11.gif
    11.gif
    11.gif