Chodanawa illa as karaganin honda hithin....![]()
උඹත් එක්ක ඇග්රීමන්ට් එක ගහපු එක ඔන් ද වේ![]()
Chodanawa illa as karaganin honda hithin....![]()
උඹත් එක්ක ඇග්රීමන්ට් එක ගහපු එක ඔන් ද වේ![]()
උඹත් එක්ක ඇග්රීමන්ට් එක ගහපු එක ඔන් ද වේ![]()
Ha...ehenam parissamen enna kiyapan...![]()
Ha...ehenam parissamen enna kiyapan...![]()
ඌ ස්ක්රීන්ෂොට්ස් ටිකත් අරගෙනලු එන්නේ![]()
ඌ ස්ක්රීන්ෂොට්ස් ටිකත් අරගෙනලු එන්නේ![]()
Bara ethi ne......Parissamen enna kiyapan....
..
Thnx bossසුබ පැතුම් රෝවින්
![]()
ela ela boss aulak naaසුබ පැතුම් රෝවින්
මගේ ටීම් එක වෙනුවෙන් වෝට් කරන්න බැරිවුනා හදිසි වැඩකට යන්න වුනා
මට සමාවෙන්න ඕනායාලුවෝ හැමෝම කලියත් රොවින් මල්ලිත් දෙන්නගෙම සහෝල මට හොදට සලකල තිබුනා
![]()
ඉතිං එලකිරි යාලුවෝ හාමෝටමත්
ලැබු අලුත් අවුරුද්ද නිදුක් නිරොගී සුබ අලුත් අවුරුද්දක් වේවා

ela ela bossCongrats Roviya![]()

ela mchnCome on Rovia !!
Maxxa Paara
ela mali ayyaඑළ එළ මගේ උණුසුම් සුභපැතුම් ජයග්‍රහණය කරපු කණ්ඩායමට හා එයි සියලු ම සාමාජික සාමාජිකාවන්ට. ඒ වගේ ම මේ විනෝදස්වාදයක් ගෙන දෙන තරඟයට නන් අයුරින් දායක වුණ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. ඒ විතරක් නොවෙයි මේ වගේ තරඟයක් සංවිධානය කරපු අපේ මිතුරු මිතුරියන්ටත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව. තවද එළකිරි අඩවියේ නීති රීති හා මෙම තරඟයේ නීති රීති වලට අදාලව මෙම ත්‍රේඩ් එකේ පොස්ට් කළ අයට, දිරි දෙමින් මේ ත්‍රේඩ් එක වෙත ආකර්ශනය තබාගත් අයට, මනාප ප්‍රකාශ කරමින් දායක වුණ අයට ද මාගේ ස්තූතිය. අවසානයේ අප මතක තියාගත යුතු දේ වන්නෙ මොන දේ කළත් අපි එළකිරි සාමාජිකයන් කියන එක. ජය පැරදුම කොයි ආකාර වෙතත් අපි කරන කියන දේවලින් එළකිරි අඩවියට කිසිඳු හානියක් නොවෙන්න අප වගබලාගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අප සාමාජික සාමාජිකාවන් අතර තියෙන සුහදත්වය මේ වගේ දේවල් නිසා තවත් වර්ධනය වෙනු දැකීම එළකිරි අඩවියට හිතැති හැමෝගෙම ප්‍රාර්ථනාව වනු ඇත කියල උදක් බලාපොරොත්තු වෙනව. ඔබ සැමට සිතන පතන දෑ ඉටුවෙන සුභ ම සුභ නව වසරක් වේවා!!!!
shikeee roviya dinala aparadebtw congratz lovis
thnx roka 
elakiri gamaya![]()
![]()
![]()
විසි මහ යෝදයෝ
Rovin
uba hoda nayakayek baneka tharagaya purawatama dakkaa namuth uba mulin tharagata aawe naha ekayi awula
anika roviya hama thissema elakiriye innawaa hamathanakatam hota danawaa
ithin hama ekama wage roviyata e nisaa vote karalaa (roviya kollath asaya karanawa ballath asaya karanawa ek eke )
Congrats Roviya![]()
![]()
ela boss 
aniwaහූ අපි දිනුවෝ
ගේමක් නැති ජයග්‍රහණයක් බයි ද වේ![]()

thnx tharinda ayyacongratzzz rovin![]()
elama thamaa bossගියපාර කඹ ඇදිල්ලට වඩා මේපාර එළ වගේ ගොඩක් කට්ටිය වොට් දාලත් තිබුනනේ. මිගායි රාමා අතර හොද ගේමක් ගියා
. මේපාර රෝවියනම් ගේමක් නැතුවම දින්නා
. ලබන පාර මිට වඩා කට්ටිය ඉදි.
රෝවින් ඇතුළු සියලු කණ්ඩායමේ සාමාජිකයින්ට එළකිරි.කොම් කිව්වා.
![]()
මිස්ට රණස්අප්ව අමතක නොකර බැනේ
කලිදු ඇතුළු සියලු කන්ඩායම් සාමාජිකයින්ට එළකිරි.කොම් කිව්වා.![]()

thnx broEla ela...me sereth honda kamba edillak thibuna...
Congradz Rovin and the Team...
Congradz Kalindu and Team for giving a Good challenge...![]()

kalindu , maheshsenadheera , aselaasanka , optimus prime , ඔය හතර දෙනා තමා ඉස්සරවෙලාම බස්සවන්නේ..

ado api dinala neda?






