EK මහා කඹ ඇදීමේ තරගය-2012

EK මහා කඹ ඇදීමේ තරග&#3

  • Total voters
    547
  • Poll closed .

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    නලීන් උඹලට චන්දෙ දුන්නනේ
    ඔන්න මම මගේ යුතුකම කරා:):cool::cool::cool:

    අනිවා... තෑන්ක්ස් දෙන්නටම :D
    11.gif
     
    SLSUN

    Member
    සුබ පැතුම් රෝවින්
    මගේ ටීම් එක වෙනුවෙන් වෝට් කරන්න බැරිවුනා හදිසි වැඩකට යන්න වුනා

    මට සමාවෙන්න
    ඕනා :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: යාලුවෝ හැමෝම කලියත් රොවින් මල්ලිත් දෙන්නගෙම සහෝල මට හොදට සලකල තිබුනා
    1.gif

    ඉතිං එලකිරි යාලුවෝ හාමෝටමත්
    ලැබු අලුත් අවුරුද්ද නිදුක් නිරොගී සුබ
    අලුත් අවුරුද්දක් වේවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    This poll is closed
    _________________________________________________________________

    Thanks 4 voting
    :D

    එළ එළ අලුත් අවුරුද්දෙ අලුත් තාලේ කඹ ඇදීම මරු
    හොද ෆන් එකක් ගත්තා
    අපේ ටීම් එක වෙනුවෙන් පුළු පුළුවන් විදියට වෝට් ඇද්ද
    අත ඇරියෙ නෑ ගේම් එක
    හොදට සැලකුව
    සුභ පැතුම් රොවිය ඇතුළු කණ්ඩායමට
    කලින්දු ඇතුළු කණ්ඩා‍යමටත් සුභ පතනවා

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මගේ උණුසුම් සුභපැතුම් ජයග්‍රහණය කරපු කණ්ඩායමට හා එයි සියලු ම සාමාජික සාමාජිකාවන්ට. ඒ වගේ ම මේ වි‍නෝදස්වාදයක් ගෙන දෙන තරඟයට නන් අයුරින් දායක වුණ සියලු ම දෙනාටත් බොහොමත් ම ස්තූතියි. ඒ විතරක් නොවෙයි මේ වගේ තරඟයක් සංවිධානය කරපු අපේ මිතුරු මිතුරියන්ටත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව. තවද එළකිරි අඩවියේ නීති රීති හා මෙම තරඟයේ නීති රීති වලට අදාලව මෙම ත්‍රේඩ් එකේ පොස්ට් කළ අයට, දිරි දෙමින් මේ ත්‍රේඩ් එක වෙත ආකර්ශනය තබාගත් අයට, මනාප ප්‍රකාශ කරමින් දායක වුණ අයට ද මාගේ ස්තූතිය. අවසානයේ අප මතක තියාගත යුතු දේ වන්නෙ මොන දේ කළත් අපි එළකිරි සාමාජිකයන් කියන එක. ජය පැරදුම කොයි ආකාර වෙතත් අපි කරන කියන දේවලින් එළකිරි අඩවියට කිසිඳු හානියක් නොවෙන්න අප වගබලාගන්න ඕන. ඒ විතරක් නෙමෙයි අප සාමාජික සාමාජිකාවන් අතර තියෙන සුහදත්වය මේ වගේ දේවල් නිසා තවත් වර්ධනය වෙනු දැකීම එළකිරි අඩවියට හිතැති හැමෝගෙම ප්‍රාර්ථනාව වනු ඇත කියල උදක් බලාපොරොත්තු වෙනව. ඔබ සැමට සිතන පතන දෑ ඉටුවෙන සුභ ම සුභ නව වසරක් වේවා!!!!
     
    • Like
    Reactions: Pink panther

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    dafaq i just read
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    apoo na machn :D
    meka game ekak ne :)
    eelanga awurudde captain nemei mama :P
    uba hoda nayakayek ban :)eka tharagaya purawatama dakkaa namuth uba mulin tharagata aawe naha ekayi awula
    anika roviya hama thissema elakiriye innawaa hamathanakatam hota danawaa
    ithin hama ekama wage roviyata e nisaa vote karalaa (roviya kollath asaya karanawa ballath asaya karanawa ek eke ):lol::lol::lol:

    Congrats Roviya
    11.gif
    :)
     
    • Like
    Reactions: SLSUN