ඇත්ත(ද)....?

thomian

Well-known member
  • May 20, 2011
    12,318
    17,262
    113
    සත්‍ය සිදුවීම ඇසුරෙන් නිෂ්පාදනය කරපු ‍ෆිල්ම් ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ..ගොඩක් අය මෙතන තියන ‍ෆිල්ම් බලලා ඇති..බලපු නැති අය බාගෙන බලන්න..දාලා තියන ඔක්කොම සුපිරි
    11.gif
    ..කම්මැලි නැතුව බලන්න පුලුවන්...:yes::yes::yes:...තව මේ වගේ ඒවා තියනවනම් විස්තරෙත් එක්ක දාන්න..කමන්ට් එකක්වත් දීගෙන යන්න...:)


    1.Catch Me If You Can

    220px-Catch_Me_If_You_Can_2002_movie.jpg

    Catch.Me.If.You.Can[ENG][DVDRip] http://thepiratebay.se/torrent/3832355
    මේකෙ තියෙන්නෙ Frank William Abagnale කියන පුද්ගලයා ඉතා අඩු වයසෙදි සූක්ෂමව සිදුකරන වංචාවන් ගැන...ඔහු ගුවන් නියමුවෙකු, වෛද්‍යවරයෙකු ආදී විවිධ චරිත රගපාමින් බොහෝ පිරිසක් මුලා කර විශාල මුදලක් වංචා කරනවා...ඔහු ඉපදී ඇත්තේ 1948 අප්‍රේල් 27...

    මේ ඉන්නෙ සැබෑ
    Frank William Abagnale 2007 වසරේ:P:P
    225px-Frank_Abagnale_%28cropped%29.jpg



    2. A Beautiful Mind (2001)

    220px-Abeautifulmindposter.jpg

    A Beautiful Mind - Proper DVDrip (2001) http://thepiratebay.se/torrent/3587629
    මේ ‍ෆිල්ම් එක John Nash කියන ප්‍රසිද්ධ ගණිතඥයාගේ ජීවිත කතාව ගැන..ඔහු හීනෝන්මාදය නමැති මානසික රෝගයෙන් පෙළෙනවා...1994 දී ඔහු නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලබනවා.. ඔහු උපත ලබන්නේ 1928 ජූනි 13...

    මේ ඉන්නෙ සැබෑ
    John Nash...:)
    180px-John_Forbes_Nash%2C_Jr._by_Peter_Badge.jpg



    3.The Texas Chainsaw Massacre (2003)
    215px-Texas_chainsaw_massacre.jpg
    the-texas-chainsaw-massacre-2003-andrew-bryniarski1.jpg

    The Texas Chainsaw Massacre(2003)(DvdRip.Xvid)-BRIDOG- http://thepiratebay.se/torrent/5017947

    මේ ‍ෆිල්ම් එකේ සදහන් වන මිනීමරුවා සැබෑ ලෙසටම ඇමරිකාවේ ජීවත්වූ පුද්ගලයෙක්..ඔහුගේ නම තමයි Ed Gein
    .ඔහු උපත ලබා ඇත්තේ 1906 දි...මානසික ආබාධයක් සහිත පුද්ගලයෙක් ලෙස හදුනාගෙන තිබෙනවා...මොහු මරා දමන ලද පුද්ගලයන්ගේ ශරීර කොටස් තම නිවස සැරසීමට යොදාගෙන තිබෙනවා...කෙසේ වෙතත් 1958 ඔහු මිනීමැරුම් චෝදනා වලට අතඩංගුවට ගැනීමෙන් පසු මානසික රෝහලකට යවා ඇත...

    මේ ඉන්නෙ සැබෑ Ed Gein...:shocked::shocked::shocked:
    Edgein.jpg



    4.
    A Walk to Remember

    220px-A_Walk_to_Remember_Poster.jpg

    A Walk To Remember Dvd rip http://thepiratebay.se/torrent/6806949

    මේකනම් කවුරුත් බලලා ඇතිනේ.:)..එත් මේ කතාව ලියපු Nicholas Spark කියන විදිහට මේ කතාව ලියන්න හේතු වෙලා තියෙන්නෙ ඔහුගේ සහෝදරිය (Danielle Sparks Lewis) හා සම්බන්ද සිද්ධියක්..ඇය 2000 වසරෙදී පිලිකාවක් නිසා මියගිහින් තියනවා..කොහොම නමුත් ඇයට හමුවු තරුණයෙක් ඇයගේ රෝගී තත්වය නිසා ඇය මිය යන බව දැන දැනම ඇය හා විවාහ වීමට කැමැත්ත පලකර තිබෙනවා....:(:(

    මෙන්න ඒ ගැන Nicholas Spark කියන දේ.....




     
    Last edited: