paasport එකේ occupation එක..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචන්, පාස්පෝට් එකේ රැකියාව කියන තැනට මම මුකුත් දැම්මෙ නෑ.. එතන හිස් තියෙන්නෙ. හැබැයි දැන් වීසා ඇවිත් තියෙනව වෙන කැටගරි එකකින්.(ex:marketing executive is mentioned in the visa,but my passport's occupation field is blank) එහෙම වුනාම රටින් පිටවෙන්න කේස් වෙයිද.? :sorry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,977
    113
    nodani machan.. habai ithin ahuwoth umbata kiyanna puluwan. mama ohey gedara wela hitiya mokuth kale ma nah kiyala :D
     

    dhanu1978shka14

    Junior member
  • Jan 31, 2007
    59
    7
    8
    No Issue ...

    මචන් occupation එක දැම්මේ නැහැ කියල කිසිම case එකක් වෙන්නේ නැහැ . ඒ වුනාට occupation දාල තිබුනානම් වැඩිය හොඳයි . රට යන්න කිසිම case එකක් නැහැ . එකම දේ පොඩි පිළිගැනීමක් තියෙනවා දාල තියෙන occupation එකේ හැටියට . Specially කස්ටම් එකේ සහ immigration එකේ.
     
    • Like
    Reactions: dial1
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    pissuda banz. Mageth blank tamai.
    Passport eke validity 1 10 years nisa occupation 1 wenas wenna puluwanne.
    Before it expires alutin gannat bane. Gannawanam nati una kiyala 25000k da koheda dadayak gewala ayet Fees okkomath gewala passport 1 hadaganna oone mama hitanne :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oke mehema deyak thiyenawa uba monawath dala nathi nisaa ubata kiyana uba danna de karala pennna kiyala :lol:ehema nokaraoth adum galawanawa ube :lol:

    jk ekak kare ehema awulak naha ban
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    awlak na machan. mata mathaka wediata ooka oonenam wenas karaganna puluwan. pass port office akata gehin balapan.aluthin pp akak hadanne na. unge print akak yanawa amendments theyana page ake....