SLT ADSL Truth About the new Packages

EVC

Well-known member
  • Sep 15, 2008
    28,738
    21,006
    113
    oya thama unge system eka awul hinda.. oka hariyata hadagaththu dawasata ubalata badu banix thama :lol::lol::lol:
    thawath unlimited connection ekak ehenam closed wuna

    slt eke trick eka hari yanawa wage........
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    mun maha boru karayo.mage tiyenne WebFamily pkg1.Distance1 2.5km withara athi.eth max enne 2mbps.unge system 1n 2mbps walata limit karala thiyenne.
    maseka idan 2mbps ut na.dawasata
    60parak witahra disconnect wenawa.unta banalama mage kata ridenawa .lol

    Line එක disconnect වෙන්නෙනම් මචන් phone lines වල අවුලක්. මගෙත් එහෙම වෙලා මම SLT එකට කතා කරලා ගෙන්නුවා (ADSL නෙමෙයි, normal phone lines check කරන අය). Phone එකෙත් noise තිබුනා ගොඩක් වෙලාවට. උන් කොනක ඉඳන්ම බලාගෙන ගියා. බලද්දී lines සවුත්තු වෙලා. Telephone line එක හොඳට වැඩ කරද්දී internet විතරක් disconnect වෙන්නනම් හේතුව line quality එකේ අවුලක්. පොඩ්ඩක් ගෙන්නලා check කරලා බලන්න. :D