Nugegoda, Delkanda, Panchikawaththa Pethiwala Inna Ewun Wara Meheta Thopiwa Ada Mama

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒක හොයාගන්න අමාරුම නම් සෝමේ ඔන්න ඕක අල්ලලා දාලා අලුත් වෑන් 1ක් ම ගනින්කෝ බන්.....:P:P:P:oo:

    pissuda ban umba maru kiyonawada? yako lankaawe kauda dan athe thiyana waahana wikunanne?:shocked::shocked::shocked:
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    BUMP 1 kin thamai sup 1...
    14.gif
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Mawanelle Jayasiri motors wala balapan, aniwa athi, Onanam telephone no eka pm karannam

    ane thu witharak jayasiri eka gana mathak karanna epa, un gaawa athi iti gediyak na, boru ad eka witharayi, numbers epaa ban ude hawasa yanne enne jayasiri issarahin thamayi
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    na ban siraawatama akkara 5ka withara yard ekak thiyanawa, mona magulak thiyanawada kiyala thamayi danne naththe,
    umba kiyanne ban mage thibba issellama Toyota Lotto ekak ekata ona uaa kisima deyak thibbe na, passe Mazda Familia BHA5P ekatath ehemayi eeta passe BJ5p mazda ekatath ehemayi, dan Nissan Vanette saha Honda Insight monawathma nane un gaawa:growl::growl:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    උන් ගාව මොනවද දන්නෙ නෑ තියෙන්නෙ :lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උන් ගාව මොනවද දන්නෙ නෑ තියෙන්නෙ :lol:

    :no::no::no: kandy yana welaawaka balapanko onna mawanella town eka pahuweddima wage paare dakunu paththe thiyanawa, lokuwata pendanam thiyanawa lorry moonu bus moonu wage ewanam
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    :no::no::no: kandy yana welaawaka balapanko onna mawanella town eka pahuweddima wage paare dakunu paththe thiyanawa, lokuwata pendanam thiyanawa lorry moonu bus moonu wage ewanam
    උබේ Power Shutter button එක ගන්නව නම් උබ අනිවා දෙල්කදට එන්න වෙනවනේ... ඉතින් හොදට බලල එකක් ගනින්.. මම recommend කරන්නෙ මෙන්න මේ කඩ ටික :yes:

    01. Dai Lanka Auto Traders (ගොඩක් වෙලාවට මෙතන බඩු තියෙයි)
    02. Power Auto Lamp (හරියටම කියන්න බෑ තියෙයිද කියලා... ඒත් ඒකෙ පොර උබට ඕන කරන එක පොර අදුරන වෙන කඩේකින් හරි හොයල දෙයි)

    ඔය කඩ දෙකේම නැති නම් ඉතින් හොදට බලල වෙන කඩේකින් ගනින් ;)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උබේ Power Shutter button එක ගන්නව නම් උබ අනිවා දෙල්කදට එන්න වෙනවනේ... ඉතින් හොදට බලල එකක් ගනින්.. මම recommend කරන්නෙ මෙන්න මේ කඩ ටික :yes:

    01. Dai Lanka Auto Traders (ගොඩක් වෙලාවට මෙතන බඩු තියෙයි)
    02. Power Auto Lamp (හරියටම කියන්න බෑ තියෙයිද කියලා... ඒත් ඒකෙ පොර උබට ඕන කරන එක පොර අදුරන වෙන කඩේකින් හරි හොයල දෙයි)

    ඔය කඩ දෙකේම නැති නම් ඉතින් හොදට බලල වෙන කඩේකින් ගනින් ;)

    ela ela machan thanks mama balannam,
     
    man call kala ban un gaawa nalune:(:(

    degollo gaawama nalu ban duka thamayi
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,512
    113
    Inside Your Laptop ;)
    අපෝ උබේ බටර් පාර දැක්කහම, උදව් කරන්න හිතෙන්නේ නෑ...... :no: :P හිටු මම අපේ ඔෆිස් එකේ එකෙක්ව යවලා හොයලා බලන්නම්...... :D