පවර් ශටර් ස්විච් එක kiyanne mokakda ban ......![]()
e kiyanne ban Power Window Switch ekama thamayi, ara weeduru arinna wahanna awichchi karana button eka
පවර් ශටර් ස්විච් එක kiyanne mokakda ban ......![]()
ඒක හොයාගන්න අමාරුම නම් සෝමේ ඔන්න ඕක අල්ලලා දාලා අලුත් වෑන් 1ක් ම ගනින්කෝ බන්.....![]()

Mawanelle Jayasiri motors wala balapan, aniwa athi, Onanam telephone no eka pm karannam
koi peththe switch ekada kedila thiyenne?? driving seat eka laga thiyena ekanam tikak ganan..
ane thu witharak jayasiri eka gana mathak karanna epa, un gaawa athi iti gediyak na, boru ad eka witharayi, numbers epaa ban ude hawasa yanne enne jayasiri issarahin thamayi

උන් ගාව මොනවද දන්නෙ නෑ තියෙන්නෙna ban siraawatama akkara 5ka withara yard ekak thiyanawa, mona magulak thiyanawada kiyala thamayi danne naththe,
umba kiyanne ban mage thibba issellama Toyota Lotto ekak ekata ona uaa kisima deyak thibbe na, passe Mazda Familia BHA5P ekatath ehemayi eeta passe BJ5p mazda ekatath ehemayi, dan Nissan Vanette saha Honda Insight monawathma nane un gaawa![]()

උන් ගාව මොනවද දන්නෙ නෑ තියෙන්නෙ![]()

kandy yana welaawaka balapanko onna mawanella town eka pahuweddima wage paare dakunu paththe thiyanawa, lokuwata pendanam thiyanawa lorry moonu bus moonu wage ewanamඋබේ Power Shutter button එක ගන්නව නම් උබ අනිවා දෙල්කදට එන්න වෙනවනේ... ඉතින් හොදට බලල එකක් ගනින්.. මම recommend කරන්නෙ මෙන්න මේ කඩ ටිකkandy yana welaawaka balapanko onna mawanella town eka pahuweddima wage paare dakunu paththe thiyanawa, lokuwata pendanam thiyanawa lorry moonu bus moonu wage ewanam

උබේ Power Shutter button එක ගන්නව නම් උබ අනිවා දෙල්කදට එන්න වෙනවනේ... ඉතින් හොදට බලල එකක් ගනින්.. මම recommend කරන්නෙ මෙන්න මේ කඩ ටික
01. Dai Lanka Auto Traders (ගොඩක් වෙලාවට මෙතන බඩු තියෙයි)
02. Power Auto Lamp (හරියටම කියන්න බෑ තියෙයිද කියලා... ඒත් ඒකෙ පොර උබට ඕන කරන එක පොර අදුරන වෙන කඩේකින් හරි හොයල දෙයි)
ඔය කඩ දෙකේම නැති නම් ඉතින් හොදට බලල වෙන කඩේකින් ගනින්![]()

හිටු මම අපේ ඔෆිස් එකේ එකෙක්ව යවලා හොයලා බලන්නම්...... 
අපි වෙසක් බලන්න ගිහින් ඊට පස්සේ ගැජට් එක සෙට් කරගමු..මම දන්න තැනක් තියෙනවා..හැබැයි ගැජට් එක එන්නෙ වෙසක් වලින් පස්සේ..