අපෝ උබේ බටර් පාර දැක්කහම, උදව් කරන්න හිතෙන්නේ නෑ...... :no: :P හිටු මම අපේ ඔෆිස් එකේ එකෙක්ව යවලා හොයලා බලන්නම්...... :D ඔෆිස් එකේ පියන් කොල්ල උඹමනේ.. නිකන් බොරුවට වෙන උන් යවන්න හදනවා !! :P