.::Elakiri Awards නාමයෝජනා Group 5::.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

    Main Page >>
    http://www.elakiri.com/forum/showthread.php?t=1415356


    විනිශ්චය කණ්ඩායම් අංක 05 යටතේ නාම යෝජනා සහ තරඟ වලට ඉදිරිපත් කරන ත්‍රෙඩ් සඳහා ඔබ සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙමි ...
    අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතු වන අතර අවසානයේ ප්‍රතිපල නිකුත් කිරීම සඳහා පෝල් එකක් පවත්වනු ඇත.
    පහත සඳහන් ඉසව් සඳහා ඔබගේ නාම යෝජනා ඉදිරිපත් කරන්න ...



    *දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MALE])
    (ගුණාත්මක බවින් ඉහල ත්‍රෙඩ් නිර්මාණය කරන්නා මෙයට අදාල වේ)

    *දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (කාන්තා) (
    Elakiri Best Threader [FEMALE])
    (ගුණාත්මක බවින් ඉහල ත්‍රෙඩ් නිර්මාණය කරන්නිය මෙයට අදාල වේ)

    *වසරේ හොඳම වාර්තාමය ත්‍රෙඩ් එක (Travel Sri Lanka) හා (Travel World) යන අංශයන්හී
    (සංචාරක අංශ දෙකෙහිම ත්‍රෙඩ් මෙයට අයත්ය)

    *වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රඩ් එක ( Best Group Thread Of the
    Year)
    (Group ත්‍රෙඩ් හෙවත් චැට් ත්‍රෙඩ් මේ යටතට අයත්ය)


    නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත.
    එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 4ක් ත්‍රෙඩ් 4ක් මගින් සිදු කරනු ඇත.
    ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය.
    ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......

    2012 අප්‍රේල් මස 23 වැනි දින මධ්‍යමරාත්‍රී 12 න් පසු නාම යෝජනා විමසීම අවසන් කෙරේ.
    අවසන් වූ පසු ඔබේ මනාපය විමසීමට (Poll) ඉසව් හතර සඳහා ත්‍රෙඩ් 4ක් ( කණ්ඩායම් අංක 05 සඳහා ) ආරම්භ කරනු ලැබේ.


    සැ.යු.- මෙම සම්මාන උළෙල සාර්ථක කරගැනීම සදහා ඔබගේ සහාය අවශ්‍යමය...
    ඉහත කාණ්ඩයන් 5 යටතේ ඔබගේ යෝජනා ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි...
    ඔබගේ යොජනා වලට අදාල යොමුව (Link) සදහන් කරීමට අමතක නොකරන්න...
    හැකිනම් පමණක් කෙටි හැදින්වීමකුත් සදහන් කරන්න (හේතුව, ඔබට වැදගත් වූ ආකරය වැනිදේ..)

    තරගයක් සාර්ථක වීමටනම් තරගකරුවන් වැඩිපිරිසක් සිටිය යුතුය...
    එබැවින් මෙතෙක් පැවති සාර්ථකම සම්මාන උළෙල බවට පත් කිරීමට.......
    ඔබ දන්නා සියළුම තරගකරුවන් හා ඔවුන්ගේ ත්‍රෙඩ් අපවෙත යෝජනා කරන්න..
    ඔබට ඔබගේ හෝ අන් අයගේ ත්‍රෙඩ් කැමති ගණනක් යෝජනා කළහැකි නිසා......
    ඔබට හැගෙන දැනෙන පමණින් යෝජනා කරන්න..
    ඔබගේ අනෙකුත් සගයන්වද මේ පිළිබදව දැනුවත් කරන්න.


    අපගේ අනෙකුත් විනිෂ්චය කරුවන්ගේ යෝජනා ලබාගැනීමේ ත්රෙඩ් සදහා.....
    Group 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1415811
    Group 2
    http://www.elakiri.com/forum/showthr...1#post12549863
    Group 3
    http://www.elakiri.com/forum/showthread.php?t=1417117
    Group 4

    සම්මාන උළෙල සදහා වලංගු වන්නේ 2011-04-01 සිට 2012-04-19 දක්වා දැමු ත්‍රඩ් පමණි.


    ස්තූතිය - සංවිධායක ගයාන්ට හා ගිය වසරේ නූලට...
     
    Last edited:
    • Like
    Reactions: DAMER