.::Elakiri Awards නාමයෝජනා Group 5::.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කළ හොද පමණි දිනකදි අප ගෙනයන්නේ....
    මේ අඩවියත් එය යලි සිහි කරදෙන්නේ........
    හොද කල අයව යලි උස්සා තියමින්නේ...
    ගෙනයමු උළෙල සම්මානය දෙවමින්නේ......

    වැසිබර වුවත් ගෙවිලා ගිය දිනය මට...

    ඉන්නට වුවත් ගෙට වී දාගෙනම හොට........
    සද්දය දමා ගෙරවිලි ආවත් අපිට...........
    ලිස්සල යන්නෙ නෑ එළකිරියෙමයි හෙට...


     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කළ හොද පමණි දිනකදි අප ගෙනයන්නේ....
    මේ අඩවියත් එය යලි සිහි කරදෙන්නේ........
    හොද කල අයව යලි උස්සා තියමින්නේ...
    ගෙනයමු උළෙල සම්මානය දෙවමින්නේ......

    වැසිබර වුවත් ගෙවිලා ගිය දිනය මට...

    ඉන්නට වුවත් ගෙට වී දාගෙනම හොට........
    සද්දය දමා ගෙරවිලි ආවත් අපිට...........
    ලිස්සල යන්නෙ නෑ එළකිරියෙමයි හෙට...


    :yes:
    1.gif

    ube adahasuth dapan mekat thread :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මැං කැමති දේවල් වලට ගොඩක් උං කැමති නෑ නෙහ්.. :baffled:

    ඒත් අවුලක් නෑ... බලමුකෝ :)

    කෙනෙකුගෙ රසය කෙනෙකුට පිළිකුල්....වෙනවා
    ඔබ දුටු හැඩ තවත් කෙනෙකුට කැත.......වෙනවා
    අට ලෝ දහම අප සැම වට............කැරකෙනවා
    නම් කරපන්කො අපි ෆුල් සප් එක..........දෙනවා