කළ හොද පමණි දිනකදි අප ගෙනයන්නේ....
මේ අඩවියත් එය යලි සිහි කරදෙන්නේ........
හොද කල අයව යලි උස්සා තියමින්නේ...
ගෙනයමු උළෙල සම්මානය දෙවමින්නේ......
වැසිබර වුවත් ගෙවිලා ගිය දිනය මට...
ඉන්නට වුවත් ගෙට වී දාගෙනම හොට........
සද්දය දමා ගෙරවිලි ආවත් අපිට...........
ලිස්සල යන්නෙ නෑ එළකිරියෙමයි හෙට...
මේ අඩවියත් එය යලි සිහි කරදෙන්නේ........
හොද කල අයව යලි උස්සා තියමින්නේ...
ගෙනයමු උළෙල සම්මානය දෙවමින්නේ......
වැසිබර වුවත් ගෙවිලා ගිය දිනය මට...
ඉන්නට වුවත් ගෙට වී දාගෙනම හොට........
සද්දය දමා ගෙරවිලි ආවත් අපිට...........
ලිස්සල යන්නෙ නෑ එළකිරියෙමයි හෙට...





