mata godak baya hithenava.. helppp plzz

analiza26

Member
Jul 11, 2010
742
30
0
මචන් මාගෙ girl friend ඉන්නෙ negombo, දෑන් love එකට අවුරුදු 2k විතර ඈති love එකට
ඒකි මගෙ පන මචන් , මන් එකිට ගොඩක් අදරේ කරනවා, එකිට මොනහරිනම් මන් මරෙනව බන්

…දන් මෙ ලගකදි ඉදන් හමතිස්සෙම ඔලුව රිදෙනව කියනව බන් :(:(:(:(:(:( , ගොඩක් රිදෙනවලු බන් ... මන් මෙ thread එක ලියද්දිත් අඩෙනව බන් :(:(:(:(:(:(:(
…දෑන් gf කියනවා කටෙන් blood එනවලු සරින් සරෙට , එකි කාටවත් කියලා නෑලු එහෙම blood එන එක ගෑන. මට කිව්වෙත් ඊයෙ රෑ. එයාගෙ dad ට කියන්ඩ කිව්වට කියන්නෙත් නෑ බන් :(:(:(:(:(
…මට එයව hospital එකට එක්කන් යන්ඩත් විදිහක් නෑ , because මට එයව meet venda වෑඩිය chance එකක් නෑ,
…මන් එයාව cool කරන්ඩ බොරුවට කිව්ව , එහෙම blood එන්නෙ රස්නෙ නිසා කියලා ,
…මට මාර බයයි බන් , හිතගන්ඩත් බෑ මොකද කරන්නෙ කියලා,
…මට කියපල්ලකො මන් දෑන් මොකද කරන්නෙ කියලා...:(:(:(:(
…එහෙම කටෙන් blood එන්නෙ ඈයි??
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

…අනෙ BUMP එකක්වත් දාලා යන්ඩ plzzzzzzz

Last edited:
  • Like
Reactions: Asi R

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    උඹට එක්කන් යන්න විදිහක් නැත්නම් එයාට ගෙදර අයට කියන්න කියපන්, බලන් ඉඳල ලෙඩේ වැඩි උනොත් එහෙම.....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    මචන් මාගෙ girl friend ඉන්නෙ negombo, දෑන් love එකට අවුරුදු 2k විතර ඈති love එකට
    ඒකි මගෙ පන මචන් , මන් එකිට ගොඩක් අදරේ කරනවා, එකිට මොනහරිනම් මන් මරෙනව බන්

    …දන් මෙ ලගකදි ඉදන් හමතිස්සෙම ඔලුව රිදෙනව කියනව බන් :(:(:(:(:(:( , ගොඩක් රිදෙනවලු බන් ... මන් මෙ thread එක ලියද්දිත් අඩෙනව බන් :(:(:(:(:(:(:(
    …දෑන් gf කියනවා කටෙන් blood එනවලු සරින් සරෙට , එකි කාටවත් කියලා නෑලු එහෙම blood එන එක ගෑන. මට කිව්වෙත් ඊයෙ රෑ. එයාගෙ dad ට කියන්ඩ කිව්වට කියන්නෙත් නෑ බන් :(:(:(:(:(
    …මට එයව hospital එකට එක්කන් යන්ඩත් විදිහක් නෑ , because මට එයව meet venda වෑඩිය chance එකක් නෑ,
    …මන් එයාව cool කරන්ඩ බොරුවට කිව්ව , එහෙම blood එන්නෙ රස්නෙ නිසා කියලා ,
    …මට මාර බයයි බන් , හිතගන්ඩත් බෑ මොකද කරන්නෙ කියලා,
    …මට කියපල්ලකො මන් දෑන් මොකද කරන්නෙ කියලා...:(:(:(:(
    …එහෙම කටෙන් blood එන්නෙ ඈයි??
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    …අනෙ BUMP එකක්වත් දාලා යන්ඩ plzzzzzzz

    Machan langakadi indan da blood enne? Naththam issara indanma enawaluda?

    Machan koi ekatath eyage thaththata kiyala Hospital ekata yawapan machan. Blood enawanam hethuwak nathuwa balan inna epa. Katin le enne samaharawita kate thuwalayakda danne na. Mona unath machan nikan hari nahayen le enawanam ikmanata hospital ekakata yanna kiyapan. Meka kiyanne umbawa baya karanna enwei. Jeewithe ekka sellam honda na.

    Eya kiyannema naththam umba hari thaththata kiyapan kellage yaluwekge margen hari.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    උඹට එක්කන් යන්න විදිහක් නැත්නම් එයාට ගෙදර අයට කියන්න කියපන්, බලන් ඉඳල ලෙඩේ වැඩි උනොත් එහෙම.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    machan peenas walatath ehema blood enawa.
    anyway doc. kenek gawata yana eka thama hondama deee.
    eyata therum karala deela.eyawa doc.kenek gawata yawanna.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Elakiri eke ekek nathi una matakada danne ubalata kalutara dial ekka eth gedarata kiyanne nathuwa idala...

    uba ekita pana wage adare nam uba hari gihilla kiyahan nathnam ekita kiyanna kiyapan....nathnam yaluwekta hari kiyanna kiyahan... owa machan sellam newe.....

    adareta moda wenna epa ban..... ikmanata docek wa hamba wenna kiyanna.....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    elakiri eke inna doc lava ubala dannavanam plzz pm ekakvath dala me thread eke link eka yavapan machan... loku udauvak

    leda balanne nathuwa. beth denna baha ban. wadihitiyanta kiyapan.. umba kellawa danne awrudu 2 withara.. kellage demaw piyo ne mechchara kal bala gathtey. gon wada nokara gedara kiyanna kiyapan..

    podi un wage hasirenne nathuwa..
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan langakadi indan da blood enne? Naththam issara indanma enawaluda?

    Machan koi ekatath eyage thaththata kiyala Hospital ekata yawapan machan. Blood enawanam hethuwak nathuwa balan inna epa. Katin le enne samaharawita kate thuwalayakda danne na. Mona unath machan nikan hari nahayen le enawanam ikmanata hospital ekakata yanna kiyapan. Meka kiyanne umbawa baya karanna enwei. Jeewithe ekka sellam honda na.

    Eya kiyannema naththam umba hari thaththata kiyapan kellage yaluwekge margen hari.
    :yes::yes::yes::yes::yes:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    e ban tamange ledak dad ta keyanda beri taran eyata tiyana lade mokakda..pissu natiwa beheth ganna keyapan..kello nam hari pudumai banzla..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    e ban tamange ledak dad ta keyanda beri taran eyata tiyana lade mokakda..pissu natiwa beheth ganna keyapan..kello nam hari pudumai banzla..

    sirawata ban.. un nikan onawata wada babala enna hadnawa. ey welawata honda kunu harapa deka thunaka kiyala .. beheth ganna yawa nam wadey iwarai.. .. boru mayam..

    mechara kal demaw piyo ne hitiye.. salli awulakuth nathnam thawa monada..
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    ane manda ban.. ada man kohomahari ekige gedarata kiyanda try karannam.... doc kenek gavata ekkan yanda chance ekak hambunoth loku deyak... balamuu..
    please mage kellata mokuth venda hoda naha kiyala prarthana karanda plzzz

    thava danna deval thiyenavanam comment karanda
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපි ඩොක්ටර්ස්ලා නෙමෙයි නෙ බං. සුළු දෙයක් වෙන්න පුළුවන්. නිකන් හිතින් දුක් විඳිනවට වඩා හොඳයිනේ ඕක එයාගේ ගෙදරට කිව්වනම්, ගෙදරින් උඹ ගැන දන්නවද? දන්නවනම් උඹම කියපන්.නැත්නම් එයාගෙ යාලුවෙකුට කියල හරි ඒක අම්මලට කියන්න. ලෙඩක් නම් බෙහෙත් ගන්නවත් ලෙඩේ මොකද්ද කියල දැනගන්න එපැයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් මාගෙ girl friend ඉන්නෙ negombo, දෑන් love එකට අවුරුදු 2k විතර ඈති love එකට
    ඒකි මගෙ පන මචන් , මන් එකිට ගොඩක් අදරේ කරනවා, එකිට මොනහරිනම් මන් මරෙනව බන්

    …දන් මෙ ලගකදි ඉදන් හමතිස්සෙම ඔලුව රිදෙනව කියනව බන් :(:(:(:(:(:( , ගොඩක් රිදෙනවලු බන් ... මන් මෙ thread එක ලියද්දිත් අඩෙනව බන් :(:(:(:(:(:(:(
    …දෑන් gf කියනවා කටෙන් blood එනවලු සරින් සරෙට , එකි කාටවත් කියලා නෑලු එහෙම blood එන එක ගෑන. මට කිව්වෙත් ඊයෙ රෑ. එයාගෙ dad ට කියන්ඩ කිව්වට කියන්නෙත් නෑ බන් :(:(:(:(:(
    …මට එයව hospital එකට එක්කන් යන්ඩත් විදිහක් නෑ , because මට එයව meet venda වෑඩිය chance එකක් නෑ,
    …මන් එයාව cool කරන්ඩ බොරුවට කිව්ව , එහෙම blood එන්නෙ රස්නෙ නිසා කියලා ,
    …මට මාර බයයි බන් , හිතගන්ඩත් බෑ මොකද කරන්නෙ කියලා,
    …මට කියපල්ලකො මන් දෑන් මොකද කරන්නෙ කියලා...:(:(:(:(
    …එහෙම කටෙන් blood එන්නෙ ඈයි??
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    …අනෙ BUMP එකක්වත් දාලා යන්ඩ plzzzzzzz

    Dan gedaraka kiyala behetak ganna yanna tiyena amaruwa mokakda?