විශේෂ දැනුම් දීමයි සියලුම එළකිරි සාමාජික
විශේෂ දැනුම් දීමයි සියලුම එළකිරි සාමාජිකයන්ට
එළකිරි සම්මාන උළලේ නාමයෝජනා බාර ගන්න අවසාන දිනය අදයි
තව පය 6 ක කාලයක් ඉතුරු වී ඇත 
ඔබට සම්මානයක් ගන්න අවස්ථාවක් ඇතත් /නැතත් ඔබගේ යාළුවාට හෝ එම අවස්ථාව හිමි වෙනවට ඔබ අකැමතිද නැහැ නේද
එහෙනම් මේ පැය 6 යෙන් උපරිම පොයෝජනය ගන්න ඉක්මනින්ම ඔබගේ හෝ ඔබගේ මිතුරාගේ නාම යොජානා අදාළ අංශ වෙත බාර දෙන්න දැම්ම
කියාත්මක වන්න ශ්‍රී ලංකා ඉන්ටර් නෙට් ඉතිහාසයේ එළකිරියේ ඇරෙන්න අපිව අගයන වෙන තැනක් තවත් නැත එහෙමනම් මේ අවස්ථාවෙන් උපරිම පොයෝජනයක් ගන්න රන් කාසි නැතත්
හිතේ සතුටක් ඇති වේවි
සම්මානයක් ලැබුනාම අපි කරන දේට අපිට ආපස්සට යමක් ලැබෙනවා කියන සතුට ඔය රන් කාසි වලටත් වඩා උතුම්
සියලුම එලකිරියෙනි එක වන්න අප සමග ජිවිතේට අමතක නොවන අවස්ථාවක් කර ගමු මේ අවස්ථාව අපි හැමෝම
එහෙනම් දැම්මම නාම යෝජනා බාර දෙන්න හෙට සිට සියලු දෙනා තරග වදිනවා ඇත සියලුම දෙනාට ජය පාර්ථනා කරනවා
නාම යෝජනා බාර දෙන්න පිවිසෙන්න
GROUP1
hansa1018
මෙතනින් යන්න
GROUP2
sasliit
මෙතනින් යන්න
GROUP3
tharinda76
මෙතනින් යන්න
GROUP4
urajdrlk
මෙතනින් යන්න
GROUP5
maheshsenadheera
මෙතනින් යන්න
ප සු : යුරාජ් මහතා පමණක් හෙට දිනයේත් නාම යෝජනා බාර ගන්නවා ඇත

විශේෂ දැනුම් දීමයි සියලුම එළකිරි සාමාජිකයන්ට

එළකිරි සම්මාන උළලේ නාමයෝජනා බාර ගන්න අවසාන දිනය අදයි
තව පය 6 ක කාලයක් ඉතුරු වී ඇත 
ඔබට සම්මානයක් ගන්න අවස්ථාවක් ඇතත් /නැතත් ඔබගේ යාළුවාට හෝ එම අවස්ථාව හිමි වෙනවට ඔබ අකැමතිද නැහැ නේද
එහෙනම් මේ පැය 6 යෙන් උපරිම පොයෝජනය ගන්න ඉක්මනින්ම ඔබගේ හෝ ඔබගේ මිතුරාගේ නාම යොජානා අදාළ අංශ වෙත බාර දෙන්න දැම්ම
කියාත්මක වන්න ශ්‍රී ලංකා ඉන්ටර් නෙට් ඉතිහාසයේ එළකිරියේ ඇරෙන්න අපිව අගයන වෙන තැනක් තවත් නැත එහෙමනම් මේ අවස්ථාවෙන් උපරිම පොයෝජනයක් ගන්න රන් කාසි නැතත්
හිතේ සතුටක් ඇති වේවි
සම්මානයක් ලැබුනාම අපි කරන දේට අපිට ආපස්සට යමක් ලැබෙනවා කියන සතුට ඔය රන් කාසි වලටත් වඩා උතුම්
සියලුම එලකිරියෙනි එක වන්න අප සමග ජිවිතේට අමතක නොවන අවස්ථාවක් කර ගමු මේ අවස්ථාව අපි හැමෝම එහෙනම් දැම්මම නාම යෝජනා බාර දෙන්න හෙට සිට සියලු දෙනා තරග වදිනවා ඇත සියලුම දෙනාට ජය පාර්ථනා කරනවා

Last edited: