Haaaako......Ane palayan Bus rathne..................Hu Hu![]()
-10 From Me...... 
කියල වැඩක් නෑ බන් .. මට කුණුහබ්බ එන්නේ දැන් .. ෆේක් හදාගෙන මැරෙන්න යනවා මේකේ .. ත්‍රෙඩ් එකක් දෙන්න කිව්වම එකෙක් නෑ පැත්ත පළාතේ ...![]()





නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත. එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත. ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය. ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......

එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත
ඔය කියන්නේ ගෲප් 5න් නූල් 5ක් දානවලු, එක නූලකට නොමිනේෂන් 10යි..මේක ගැන අයෙත් පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි..
Code:එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත
ඔය කියන්නේ ගෲප් 5න් නූල් 5ක් දානවලු, එක නූලකට නොමිනේෂන් 10යි..

මම හරිද මන්දා, හOසයාගෙන්ම අහපන්...
හරි ඒ කිව්වේ ඔක්කොම තරඟ 5යි.![]()
හරි ඒ කිව්වේ ඔක්කොම තරඟ 5යි.![]()

anith aya 4k danawaa

වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්‍රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
.: තරුවකට පෙම් කලෙමි :.
http://www.elakiri.com/forum/showthread.php?t=1283957
යෝජනා කරනවා

