.::Elakiri Awards නාමයෝජනා Group 3::.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    වසරේ දේශාබිමානී ත්‍රඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1306251

    Vote.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ බන් .. මට කුණුහබ්බ එන්නේ දැන් .. ෆේක් හදාගෙන මැරෙන්න යනවා මේකේ .. ත්‍රෙඩ් එකක් දෙන්න කිව්වම එකෙක් නෑ පැත්ත පළාතේ ... :growl:

    :angry::angry::angry::angry::angry:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත. එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත. ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය. ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නාම යෝජනා ලබා ගැනීම අවසන් වූ වහාම එක් ඉසව්වක් සඳහා උපරිම නම් 10ක් ඇතුලත්ව ඡන්ද විමසීම (Poll ) ආරම්භ කරනු ඇත. එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත. ජන්ද විමසීම සඳහා සලකා බලනුයේ 2011-2012 වසර සඳහා නිර්මාණයන්ය. ඔබ සැමගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන මෙන් ඉල්ලමි.......

    මේක ගැන අයෙත් පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි..:)
    Code:
    එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මේක ගැන අයෙත් පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි..:)
    Code:
    එලෙස එක් එක් අංශය සඳහා ජන්ද විමසීම් 5ක් ත්‍රෙඩ් 5ක් මගින් සිදු කරනු ඇත
    ඔය කියන්නේ ගෲප් 5න් නූල් 5ක් දානවලු, එක නූලකට නොමිනේෂන් 10යි..