එළකිරි සහෝදර සහෝදරියනි... ඉතාලියේ ජිවත් වෙන රැකියාවකින් මා හට උපකාරයක් කරන්න පුළුවන් කෙනෙකු ඉන්නවා නම් උදව්වක් කරන්න... මිට පෙර වතාවේ මා හට එළකිරියේ මිතුරෙකු වන සිරිබිල්ලා සහෝදරයා මා හට උදවු කිරීමට එකඟ වූ නමුත් එදින පටන් මා හට ඔහු පිළිබඳව කිසිඳු හෝ තොරතුරක් ලබාගැනීමට අවස්ථාවක් නොවිය.. ඔහු එළකිරියේද නැති බව මට හැඟී ගියේ මේතෙක් කල ඔහුගෙන් පණිවිඩයක් බලාපොරොත්තු වී බලාපොරොත්තු සුන්වී ගිය හේතුව නිසාවෙනි... යාලුවනේ මට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනේ මට පි එම් කරන්න... අඩුම ගානේ මට බම්ප් එකක් වත දෙන්න... ඉතාලියේ ඉන්න කොල්ලෙකුට හරි මේ ත්‍රෙඩ් එක දකින්න... ගොඩක් ස්තුත්යි... මේ ලිපිය වෙනුවෙන් කාලය කැප කිරීම වෙනුවෙන්...

