කෙල්ලට_කිතියි

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේ මචන්ලා මම සිරාවටම අහන්නේ උබල යාලු වෙලා ඉන්න කෙල්ලොන්ගේ බඩ පපුව ඉනෙන් පහල ප්‍රදේශය උබල ස්පර්ශ කරනකොට කෙල්ලට කිතියි කියල කෙල්ල කියනවද :dull: .ඇහෙම වෙලා තියනවනම් ක නැති කරගන්න ක්‍රමයක් තියද :sorry:..මාර සීන් එක බන් කෙල්ලගේ කොහෙන්වත් අල්ලන්න බෑ නේ බන් ඒකිට කිතියි කියනවනේ :baffled:
     
    Last edited:
    • Like
    Reactions: redScropian

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    මේ මචන්ලා මම සිරාවටම අහන්නේ උබල යාලු වෙලා ඉන්න කෙල්ලොන්ගේ බඩ පපුව ඉනෙන් පහල ප්‍රදේශය උබල ස්පර්ශ කරනකොට කෙල්ලට කිතියි කියල කෙල්ල කියනවද :dull: .ඇහෙම වෙලා තියනවනම් අක නෙති කරගන්න ක්‍රමයක් තියද :sorry:..මාර සීන් එක බන් කෙල්ලගේ කොහෙන්වත් අල්ලන්න බෑ නේ බන් ඒකිට කිතියි කියනවනේ :baffled:

    එක පාරටම target එකට යන්න එපා..වටින් ගොඩින් ස්පර්ශ කරලා හිටපන්.එතකොට අවුලක් නෑ..
     
    • Like
    Reactions: redScropian

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එක පාරටම target එකට යන්න එපා..වටින් ගොඩින් ස්පර්ශ කරලා හිටපන්.එතකොට අවුලක් නෑ..

    වටින් ගොඩින් අවුරුද්දක් විතර කරලා තමයි බන් උදරය දක්වා අවේ :sorry:

    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට පේන්නෙ පූර්ව ආරක්ෂණ ක්‍රමයක් වගේ :lol:
     
    LEXMA

    Banned
    Apr 20, 2012
    182
    17
    0
    kellage kakule pathula atha gala balapan ekata kella akamethi nam kella karanne aththak kakule pathula athaganakota kellata amuththak naththan kella umbata moththe danwa
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    .මාර සීන් එක බන් කෙල්ලගේ කොහෙන්වත් අල්ලන්න බෑ නේ බන් ඒකිට කිතියි කියනවනේ

    mara scene ekaknne ban.... eki kamati widihata karala balapan...wade goda yai..
     
    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    වටින් ගොඩින් අවුරුද්දක් විතර කරලා තමයි බන් උදරය දක්වා අවේ :sorry:

    උඹට තව සෑහෙන කලක් යයි වගේ ගමනාන්තයට යන්න...:P

    මට පේන්නෙ පූර්ව ආරක්ෂණ ක්‍රමයක් වගේ :lol:
    මටත් හිතුනා.කෙල්ලට තේරිලා ඇති මුට තව පහලට එන්න දුන්නොත් ඉවරයි කියලා...:P:P
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    බොරු වෙන්න ඇති බන්! කෝකටත් කියලා අතින් අල්ලන එක නවත්තලා කිස් කරපන්
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මට පේන්නෙ පූර්ව ආරක්ෂණ ක්‍රමයක් වගේ :lol:

    උඹට තව සෑහෙන කලක් යයි වගේ ගමනාන්තයට යන්න...:P

    :angry::angry:

    මටත් හිතුනා.කෙල්ලට තේරිලා ඇති මුට තව පහලට එන්න දුන්නොත් ඉවරයි කියලා...:P:P

    :no::no:

    ම ඇහුවා බැන්දමත් මෙහෙම වෙයිද කියල බැන්දම එහෙම කිති වෙන්නෑ ලු :eek:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    බොරු වෙන්න ඇති බන්! කෝකටත් කියලා අතින් අල්ලන එක නවත්තලා කිස් කරපන්

    අතින් අල්ලන්න තොල් දාන්න කිස් අවුලක් නෑ බන්.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඇහුව්වමයි මෙහෙම සීන් එකක් ..

    මාත් ඇහුවමයි බන්...කරුමේ කියන්නේ සීන් එක උනේ මටමනේ :sorry::sorry:
     
    Black Heaven

    Member
    Apr 21, 2012
    51
    6
    0
    Owa kellange boru ban. Bendama nethi awa den kohenda!
    Kellage Hoda aarakshaka upakramayak ooka.
    Kaurth nethi place ekakata gihin bima peralagena Kithi kawapan.
    A athare oone tika karapan. Mona magulakda!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කෙල්ලෝ ඉන්නේ හුක*න්වත්, කිස් කරන්නවත් ,ෆන් ගන්නවත් සදහාම නෙවෙයි මොකක් හරි එලදායි දෙයක් කරපන් දෙන්නත් එක්ක. අනාගතය ගැන සාකච්චා කරපන්, ඉගෙන ගන්නවා නම් දෙන්නත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනින්, game ගහන්න පුලුවන්, movies බලන්න පුලුවන් , කොහේ හරි trip එකක් යන්න පුලුවන් , කොච්චර දේවල් තියෙනවද කරන්න.
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    අතින් අල්ලන්න තොල් දාන්න කිස් අවුලක් නෑ බන්.
    මම කිව්වෙ කෙල්ලගේ ඇඳ කිස් කරපන් කියලා
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Owa kellange boru ban. Bendama nethi awa den kohenda!
    Kellage Hoda aarakshaka upakramayak ooka.
    Kaurth nethi place ekakata gihin bima peralagena Kithi kawapan.
    A athare oone tika karapan. Mona magulakda!

    kauruwat neti ten tiyada.rooms wage tamai ne :rolleyes: awanam ane manda