කෙල්ලට_කිතියි

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
බලපංකෝ මූට තියන "කිචි ප්‍රශ්නේ"

Dear All,

I cannot get to do anything other than have penetrative sex with my wife. It is great when we get it on and we usually orgasm together and my wife had her first double orgasm the other day.

However, I am having a problem with my wife. I understand that orgasms are supposed to be even better for a woman if I can give her oral and other) stimulation and I want to do this.

She will not allow me to put anything other than my penis in. I would like to use my fingers and my tongue (not at the same time, of course), but she finds it too ticklish.

Is there anything that can be done?

Bully for you,

Jim Bowen
 

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඕකටම බොහොම පොඩි හැබැයි මසයක් දෙකක් යනව වැඩක් කරන්න තියෙන්නේ...
    කෙල්ලෙව Meet වෙන හැම වෙලේකම Fun එකට කෙල්ලට කිචි කවපන්...
    මතක් වෙන හැම වෙලේම උඹට කිචි අඩු කරන්න ඕන තැන් වලට කිචි කවපන්...
    මාසයක්, දෙකක් යද්දී කෙල්ලට කිචි නැති වෙනවා...
    අත්දැකීමෙන් කියන්නේ...

    :rolleyes: :rolleyes: :D :rolleyes: :rolleyes:

    අළුතෙන් අල්ලපු වල් අලි හීලෑ කරද්දී කරන්නෙත් ඕකලූ...
    උන්ටත් අම්බානක කිචිලු...
    ඌට කිචි තියෙද්දී කොහොමද පිටේ යන්නේ, වැඩ කරගන්නේ...
    තැඹිලි කෝම්බයක් පොල්ලක ගහලා අලියගේ ඇඟ දිගේ ගාවනවලු...

    ටික දවසක් යද්දී කිචි නෑලූ...
    (උඹ දැන් කෙල්ලගෙ අඟේ තැඹිලි කෝම්බ ගාවන්න යන්න එපා...)
    ;) ;) :P ;) ;)

    picture.php



    :oo::oo::oo::oo:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :no::no:

    ම ඇහුවා බැන්දමත් මෙහෙම වෙයිද කියල බැන්දම එහෙම කිති වෙන්නෑ ලු :eek:

    ආාාා. එහෙනම් ඔය 64න් 1ක් !:lol:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    උඹ කොහොමෙයි තක්කෙටම කියන්නෙ හැමෝටම කිති තියෙනවා කියලා..? එහෙනම් උඹ ලංකාවෙ ඉන්න හැම කොල්ලටම, කෙල්ලටම කිති කව කව යන්න ඇති.. ඔයින් ගියා මැදැයි.. සතුටුයි උඹ මෙහෙම හරි දකින්න ලැබෙන එක ගැන.. යකෝ මේකෙ කවුරුවත් තමන්ගෙ ඇත්ත ඩීටේල්ස් දාලා නෑනෙ.. අනික තමන් නොදන්න දෙයක් තියෙනවා නම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.. උඹ උපදිනකොටම හැමදේම දැනගෙනද උපන්නෙ.. නෑනෙ.. අපි නොදන්න බොහෝමයක් දේ තියෙනවා.. ඒ මූ දන්න ඒවා මං දන්නෙ නෑ මං දන්න එවා මූ දන්නෙ නෑ.. සියල්ල දත් එකෙක් මේ ලෝකෙ නෑ.. හිටියත් ඌට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්නෙත් නෑ.. හිතට ආපු පලියට මෙලෝ රහක් නැති කොමෙන්ට් දාන්න එපා බං..

    උඹ අඩුම තරමෙ ඉස්කෝලෙ ගිහිල්ලා තියෙනවද බං.. තෝ කිති කියන එකෙයි ලිංගිකත්වයෙයි වෙනස දන්නෙත් නෑ.. තෝ මේ **න කතාවක් දාලා තියෙන්නෙ කිති කවනවා කියන්නෙ **න එකටද බොල.. අනික තමන්ගෙ කෙල්ල තමන් ස්පර්ශ කරන්නෙ නැතුව අහල පහල උන් ස්පර්ශ කරන්නද.. ඌ දැන් මෙතන ලිංගිකත්වය ගැන ප්‍රශ්නයක් අහලම නෑ.. අනික ඔය **න එක කවුරුවත් කියලා දෙන්න ඕනෙ නෑ.. ඒක මිනිසෙක්ගෙ වර්ධනයත් එක්කම ඉබේ ඇතිවෙන දෙයක්.. තෝ දුවපිය මානසික වෛද්‍යවරයෙක් ළගට.. පිස්සු හෝටලයක් නොවෑ..

    ඌ රෙප් කටු එකොලහම පුරවගෙන ඉන්නෙ වටින කියන ත්‍රඩ්දාපු නිසා තමයි.. උඹ අනුන්ට කියන්නෙ උඹත් වටින ත්‍රඩ් ටිකක් දාපන්කො කට්ටියට කියවන්නත් එක්ක.. :yes::yes:

    මානසිකව වැටෙනවා ඕයි..:angry::angry:


    එල ටෝක මචන් :yes::yes:
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචන් මම දන්න විදිහට කිචි තියන ගෑනු ළමයින්ට ආතල් එක දැනෙනවා වැඩී. ඒ නිසා බය වෙන්න එපා උබ. ඒක ලේඩක් විදිහට ගනන් ගන්නත් එපා. ඕක ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.;);)
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන් මම දන්න විදිහට කිචි තියන ගෑනු ළමයින්ට ආතල් එක දැනෙනවා වැඩී. ඒ නිසා බය වෙන්න එපා උබ. ඒක ලේඩක් විදිහට ගනන් ගන්නත් එපා. ඕක ඉස්සරහට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.;);)

    හී :rolleyes:
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කෙල්ලට කිති තියෙනවා. හැබැයි හැමදාම නැහැ. අපි එන්ටර් වෙන විදිහ එක්ක තමයි තීරණය වෙන්නෙ. මගගෙ කෙල්ල ගැන මං කිව්වෙ.