
කෝ දැන් කණුව?යකෝ 400m වල අන්තිම හරිය වගෙනෙ SPයා ඇද්දෙ... එල එල.. ජය වේවා...!

සවස 6.00 වෙද්දී - රත්තරං 131යි, SP22614 131
රාත්රී 9.00 වෙද්දී - රත්තරං 135යි, SP22614 166
යකෝ මූ කොම්පියුටර් ජිල්මාට් එකක්වත් දැම්මද...?
සුපිරියි ආ...
සුභ පැතුම් ඔබට සහ සියළුම තරගකරුවන්ට...!!!

