.::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

වසරේ හොඳම සෞඛ්‍ය

  • Total voters
    52

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මේකට ජනප්‍රසාදය මදි වගේ. වරෙල්ල ඇවිල්ල ඡන්දෙ දීපල්ල:growl:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකට ජනප්‍රසාදය මදි වගේ. වරෙල්ල ඇවිල්ල ඡන්දෙ දීපල්ල:growl:
    ජනප්‍රසාදය කෙසේ වෙතත් ජන-අප්‍රසාදය එන්න පටන් අරං වගේ.........
    මට - රෙපක් දි තිබුනි................
    ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නවා යනු අප ගේ මෙවැනි ක්‍රියා විග්‍රහ කල හැකි හොදම ආකාරයයි......!!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජනප්‍රසාදය කෙසේ වෙතත් ජන-අප්‍රසාදය එන්න පටන් අරං වගේ.........
    මට - රෙපක් දි තිබුනි................
    ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නවා යනු අප ගේ මෙවැනි ක්‍රියා විග්‍රහ කල හැකි හොදම ආකාරයයි......!!!!!!!
    :no:ponz la eadath hitiya adath innawa ganan ganna epaa:)
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ජනප්‍රසාදය කෙසේ වෙතත් ජන-අප්‍රසාදය එන්න පටන් අරං වගේ.........
    මට - රෙපක් දි තිබුනි................
    ඉල්ලං *කේ ටිංකිරි ගාගන්නවා යනු අප ගේ මෙවැනි ක්‍රියා විග්‍රහ කල හැකි හොදම ආකාරයයි......!!!!!!!

    ඔබෙන් රෙපක් අඩුවෙනවා යනු මහා සයුරෙන් දිය දෝතක් ගත් කල එය සාගරයට නොදැනෙන්නා සේම යැ:eek:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    29/04/2012 දින ඡන්දය විමසිම අවසන් වන බව කරුණාවෙන් සළකන්න.........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔබෙන් රෙපක් අඩුවෙනවා යනු මහා සයුරෙන් දිය දෝතක් ගත් කල එය සාගරයට නොදැනෙන්නා සේම යැ:eek:

    :lol::lol::lol::lol:
    එය එසේම යැ...... එය එසේම යැ........