Koliwood,Bollywood,Hollywood Film අපට එපා

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Koliwood,Bollywood,Hollywood Film [FONT=&quot]අපට එපා කිව්වට මම ඔයාලට බලන්න එපා කියන්නේ නෑ[/FONT] .මොකද මමත් බලනවා:P. [FONT=&quot]නමුත් මම මේ [/FONT]Thread [FONT=&quot]එකෙන් බලපොරුත්තුවෙන්නෙ [/FONT]Koliwood,Bollywood,Hollywood [FONT=&quot]නොවන නමුත් සුපිරිගනයේ චිත්‍රපටි ඔයාලත් එක්ක බෙදා ගන්න[/FONT][FONT=&quot].[/FONT]Threadඑක පටන්ගන්නකොටම කියන්න ඕනේ මේක මගේ Thread එකක් නෙමේ මේක අපේ Thread එකක් :cool::cool:. ඒක නිසා ඔයාලා දන්න චිත්‍රපටිත් මේකට එකතු කරන්න:yes:.ඒවගේම බම්ප් එකක් හරි දාලා Thread එක පවත්වා ගෑනීමට සහයයෝගය දෙන්න :):).


Merantau (2009)

මම බලපු පලවෙනි ඉන්දුනිසියන් ෆිල්ම් එක. සුපිරිම action film එකක්.


Merantau-Warrior-Poster.gif



TRAILER



IMDb

DOWNLOAD


torrent700mb



Shinobi: Heart Under Blade (2005)

මෙන්න තවත් සුපිරි ජපන් චිත්‍රපටියක්.තමන්ගේ ආදරයත්,පරපුරට උරුම වු යුද්දයත් අතර දෝලනය වන සිතාගත නොහෑකි අවසානයක් තියෙන චිත්‍රපටියක්:yes:.අනිවා බලන්න
Ninja version of Romeo and Juliet :P.you can watch it more than ten times

shinobiheartunderblade.jpg




TRAILER




IDMB

DOWNLAOD

torrent(2.5 GB)



කොලිටි එක තියෙන සයිස් එක අඩු ටොර‍න්ට් එකක් හම්බ වුනේනෑ මචන්ලා.office එකෙන් වත් බාපන්;);):lol::lol::lol:



Arya 2 (2009)

මම Koliwood,Bollywood,Hollywood Film දෙන්නේ නෑ කිව්වට Tollywood
ඒ කියන්නේ තෙලිගු දෙන්නේ නෑ කිව්වෙ නෑ නේ;). ආදරයද යාලුවද මේක අද කාලයේ දෑවෙන ප්‍රස්නයක්;).උත්තරය හොයගන්න නම් film එක බලන්න

Baby he :love:s you

arya-05.jpg




TRAILER






IDMB

DOWNLOAD
torrent700mb

එහෙනම් ඔන්න අපි ගියා.බම්ප් එකක් වත් දාමු නේද?:lol::lol:
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Arya 2 (2009)
    මම Koliwood,Bollywood,Hollywood Film දෙන්නේ නෑ කිව්වට Tollywoodඒ කියන්නේ තෙලිගු දෙන්නේ නෑ කිව්වෙ නෑ නේ;). ආදරයද යාලුවද මේක අද කාලයේ දෑවෙන ප්‍රස්නයක්;).උත්තරය හොයගන්න නම් film එක බලන්න
    TRAILER


    IDMB
    DOWNLOAD
    torrent700mb
    එහෙනම් ඔන්න අපි ගියා.බම්ප් එකක් වත් දාමු නේද?:lol::lol:

    Meka Nam Maxza Film Eka
    Kajal Agrawal Patta Act Ekak Denne
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    District B13 (2004)
    මම බලපු පලවෙනි French ෆිල්ම් එක .අයේ මේක ගෑන කියන්න දෙයක් නෑ සුපිරිම ෆිල්ම් එකක්.අපේ ක්‍රියාදාම චිත්‍රපටි බලන
    යාලුවෝ නම් අනිවා මේකට කෑමති වෙයි.මේක බෑලුවට පස්සේ හිතයි අපි බලන හොලිවූඩ් ක්‍රියාදාම චිත්‍රපට මොනවද කියලා:P.

    1168824926_district_13.jpg


    Trailer


    IDMB

    Download

    Torrent450mb
     

    ruwche

    Member
    Dec 19, 2011
    309
    48
    0
    Mama balapu Maxxama Tamil film eka thamai meka.

    220px-Deiva_Thirumagan.jpg


    Menna torrents Down link eka -http://thepiratebay.se/torrent/6597576/Deiva_Thirumagal(Tamil_2011)LOTUS_DVDScrRip_ESub_mastitorrents

    Maarama lassanai. aniwaryen adanawa baluwoth. kellek innawanan denna supirima film ekak.

    MUST WATCH Everyone. Family eke okkoma ekka baluwath kamak na.
    ela film eka macho but meke tamil daanna epa meke title eka Koliwood,Bollywood,Hollywood Film අපට එපා
    kiyana ekane (koliwood=tamil) .