EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගෙදර ගියපු ගමන් Elakiri Log වෙනවා කියල ගෑනිගෙන් Full බරේ:angry:

    :yes: :yes: උඹටත් එහෙමද.....?? මටත් එහෙමයි බං.... දවසම එළකිරි එකේ කියලා..... කනක් ඈහිලා ඉන්න නෑ ලැප ඔන් කරගත්තහම.......!! :rofl::rofl::P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: :yes: උඹටත් එහෙමද.....?? මටත් එහෙමයි බං.... දවසම එළකිරි එකේ කියලා..... කනක් ඈහිලා ඉන්න නෑ ලැප ඔන් කරගත්තහම.......!! :rofl::rofl::P:P

    boru kiyanna epa ban.. umbata mona lap da gedara giyama kooduwe danawa misak :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිරිපිටි, ගෑස් මිල යලි ඉහලට.......:baffled::baffled:
    දුක තමඊ රන්ජනී කිව්වලු.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :(:(

    Dan ithin koranna thiyena ekama de මාටියා gahana eka thamayi ban :dull:
    529663_283854898371819_100002419329776_596665_250422247_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරි අංකල් අදත් කාර් එකේ දොයි බවට ආරන්චියක් ලැබී තිබේ...... :(
    හුටා එකත් එහෙමද ? මේ දවස්වල ඕකට වාරකන් හින්ද පොඩ්ඩක් බලපන් ඩිකිය පැත්තෙන්වත් ඕක බැහැල ගුනසින්හපුරෙවත් ගියද කියල බන් :eek:
     
    Status
    Not open for further replies.