සිOහල Lyrics

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා මන් Lyrics Thread එකක් පටන් ගන්න හිතුවා;););););)


    lyricsicon2.jpg





    උබල කෑමති සිOහල සින්දු පෝස්ට් කරපම්:baffled::baffled::baffled::baffled:

    මන් Lyrics දෙන්නම්..:yes::yes::yes:


    madonnamdna3.jpg



    :love::love::love::love:....ඔන්න මන් වෑඩේට බෑස්සා....:love::love::love::love:
    :P:P:P
    සලකලා යන්න අමතක කරන්න එපා :rofl::rofl::rofl:
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි..
    ආයාචනයට මසිත ගෑයු
    ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

    සසරින් සසරට එකට බෑදී
    මෙතුවක් ආ මග අද නෑවතී..
    සසරින් සසරට එකට බෑදී
    මෙතුවක් ආ මග අද නෑවතී...
    ආදරයට හිමි කදුලු බිදු
    සාගරයට මුසු වේද මතු....

    සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි..
    ආයාචනයට මසිත ගෑයු
    ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...

    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සෑනසෙන්නද මා කෙලෙස යලී..
    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සෑනසෙන්නද මා කෙලෙස යලී...
    ජීවිතයම එක රෑයක දුටු
    සිහිනකී ප්‍රේමය බිදුනු පසු...

    සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි..
    ආයාචනයට මසිත ගෑයු
    ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

     
    Last edited:

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුබ ඈවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

    දකින හිමිවෙන හීනේ නුබ කොතෑන හිටියා
    මතක සෑමරුම් අතරේ ජීවිතේ තිබුනා
    හඩන හිමිවෙන නෙත් නුබේ උරහිසේ තිබුනා
    ඈත්තමයි නුබ අහසක් වගේමයි හිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්
    ලගට ඈවිදින් තුරුලු වෙමින්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....

    මිරිගුවක හිත තියලා නුබ දුරට ඈදුනා
    රOචු ගෑහෙනා රෑනේ තනිකමක් දෑනුනා
    ඈසිල්ලක දුටු හීනේ හිට හුගක් රිදුනා
    අරුත නොදකින් සෙනෙහේ ඔය නමත් රෑදුනා....

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
    නුබ ඈවිත් හිත ලගට හොරෙන්
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්....
    ආවට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙ න්....
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ඉරාජ්ගේ සින්ති මනිලා දාන්න



    මරදානෙන් එන සිටිටි මනිලයි
    මුහුන වසාගෙන කලු රෙදි රෑනයි...

    ඒ බිද පිසන්නට මගේ ඔබ එන්නට ඔනි නෑ
    පල්ලියේ ලග ගිවුසුම් ආලේට මගෙ හද ඉවසන්නේ නෑ

    හරි ලස්සන සමනල තාලය මුහුනන තෑන් ඔනේ නම්
    ගග අද්දර මල් ගොමු ගවට හද නෑති රෑකදී එන්නම්
    හෑර දමා යමි හිතුවක් කරෙන් වරදවා නොශිතන්න ඉතින්...
    හෑර දමා යමි හිතුවක් කරෙන් වරදවා නොශිතන්න ඉතින්...

    මුහුන වසාගෙන කලු රෙදි රෑනයි...

    ඒ රෑස් මුතු දිලිසන තාලෙ පලදන්නට මට නම් බෑ
    කල්ගිය පෙම් මිහිරෙන් සීලය මට විද ගන්නට නම් බෑ

    මරදානෙන් එන සිටිටි මනිලයි
    මුහුන වසාගෙන කලු රෙදි රෑනයි...

     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    හෑඩෙන්නට කදුලුත් නෑ
    රිදෙන්නට හිතකුත් නෑ
    මගෙ ජීවිතේ....මගෙ ජීවිතේ....
    නින්ද මට අද උරුම නෑ..
    තවත් හිත රවටන්න බෑ..
    ඔබ මගේ ලග නෑ....
    ඔබව මට හිමි නෑ..
    හෑඩෙන්නට කදුලුත් නෑ....

    සිතා ගන්නටවත් බෑ..
    ඈයිද මෙතරම් ඔබට ආදරේ කියලා..
    නොදෑක ඉන්නට සිතුවත්..
    හිත අකීකරු වෙන්වා..
    හිමි උනා නම්.. ඔබව මට සදවතීයේ..
    මගේ පන මෙන් රකිනවා...
    මම සත්තයි....

    හදාගන්නට නම් බෑ..
    හඩන සිත මගේ ඔයා ගෑන විමසන්වා..
    නොලෑබෙනා බව දෑනුනත්..
    තවත් මම පෙම් කෙරුවා..
    ඉන්න සතුටින්.. මගේ සද රාජිනියේ..
    හිමි නෑතත් මට ඔයා මගෙමයි...
    සෑමදා....

    හෑඩෙන්නට කදුලුත් නෑ..
    රිදෙන්නට හිතකුත් නෑ..
    මගෙ ජීවිතේ....මගෙ ජීවිතේ....
    නින්ද මට අද උරුම නෑ..
    තවත් හිත රවටන්න බෑ..
    ඔබ මගේ ලග නෑ...
    ඔබව මට හිමි නෑ...
    හෑඩෙන්නට කදුලුත් නෑ....
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි


    ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බෑදුනෙදෝ ඔයා ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින්
    හිනහිලා බලා සනසවාලන්න ඔය නෙතින්

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි

    අසරණයි මෙමා වෑරදි නෑ කලේ කිසිදිනේ
    ඔබෙ සිතේ සමා දෙනු මෑනේ ළදේ පා සෙනේ
    හදවතේ බිදි වෙදනා සුසුම් පා වුනේ
    නෑතිවදෝ අපේ සිත් එදා ලෙසින් යා වුනේ

    නිහඩ කල්පනා ලොවක තනිවෙලා නුබ හඩයි
    කරන චොදනා මොනවදෝ කියා නොම හෑගෙයි
    නෑගෙන වේදනා තුරුනු මා සිතේ අපමනයි
    අචල ආදරේ බෑදුනෙ ඔබ කෙරේ එලසමයි
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    ඔබ ලග නෑති මෙ සසරේ
    තනි කම දෑනුනා අදුරේ
    පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලග නෑති අතරේ
    රන් දේදුනු පෑයු දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
    පොද වෑස්සක අපි දෙන්නා...

    විලද පොරි ඉහලා
    අපට සුබ පෑතුවා
    අසිරි හඩ දිලා
    මOගලම් කීවා
    සුවදින් පිරී හසරල් ඔබේ
    මගේ මුවගට ලන් වුවා
    ඔය රුව මගෙ නෙතු දුටුවා

    සද කිරන වෑදිලා
    මල් සුවද දෑනිලා
    පිනි දහදිය වෑටිලා
    ඔබෙ මුහුන තෙමිලා
    ඔබ හා මෙම දෙදෙනෙක් කියා
    සිතුවා ඉවරයි සිතුනා
    රෑය පහන් කලා දෙදෙනා

    ඔබ ලග නෑති මෙ සසරේ
    තනි කම දෑනුනා අදුරේ
    පෑතුවා ඔබෙ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලග නෑති අතරේ
    රන් දේදුනු පෑයු දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබෙ සුදු අත ගෙන පියමෑන්නා
    පොද වෑස්සක අපි දෙන්නා...
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    ලන් ලන් වෙලා සිතින් මා
    හොර රහසේ ගොලු වෙලා
    දෑන දෑනත් අහිමි බෑව්
    මා පෙම් කලා...
    මෙ පාලු ගිම්හානේ
    තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//

    පෑහෑසර සිනාවෝ අත සුසුම් එවලා
    හොර රහසේ ගියෙදෝ
    මෙ දෑස හඩවාලා
    මේ පාලු ගිම්හනේ...
    තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...

    දූප්පත් කාතාවෝ ඈති ලයේ රෑස් වෙලා
    අහලා බලන්න එවා මතකද කියලා
    මෙ පාලු ගිම්හානේ...
    තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා....//

    ලන් ලන් වෙලා සිතින් මා
    හොර රහසේ ගොලු වෙලා
    දෑන දෑනත් අහිමි බෑව්
    මා පෙම් කලා ...
    මෙ පාලු ගිම්හානේ
    තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...//
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    ආලෙන් වෙලා ගන්න කොලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කල
    මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
    ඔබ සායම මකාලන්න වෑයම් කලා

    මම දෑසින් කලා ඔබට යෝජනා
    ඔබ කලා යොජනා වලට චෝදනා
    මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
    ඈයි ඔයා බෑලුවෙ ඈස් දිහා මගේ නාඩනා

    පෙම් වසන්තේ ඈවිත් නෑද්ද තාමත් ඔහේ
    පාලුයි වගේ නෑද්ද තාමත් හිතේ
    වසන්තේ ඈවිත් බොහොම කාලයක් මෙහේ
    අපේ අදරේ භාවනාවක් වගේ

    ආලෙන් වෙලා ගන්න කොලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කල
    මම හිනෙන් අපේ ලොකේ සායම් කලා
    ඔබ සායම මකාලන්න වෑයම් කලා
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ


    වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
    කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
    මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
    වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්

    මගේ සිහිනේ ඉඩ ඉල්ලා පෙරදා ඔබමයි පියමෑන්නේ
    පෙම් පහසෙ වෙලි ඉදලා කෙලෙසද අද මා හෑර යන්නෙ
    සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
    අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා

    පෙම් සිහිනෙ දුක රන්දා ගියාට කම් නෑ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහි වේ නම් කවදා හො යලි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා මගේ වෙලා උන් ඔයා
    අද මෙසෙ වෙන් වෙලා මා දමා යයි ඔයා

    වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්
    කීරි ගෑහෙන හෑඩෙන සුසුම් ඉවසුම් නෑ මෙ පපුවට දෑන්
    මා වෙනුවෙන් මෑවුව සෙනේ …රහසේම කටද පුදා
    වෙන් වී දෑන් යන්න ඉතින් වෙන් වී දෑන් යන්නම ඔනි නම්