You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Tom yum goong-The Protector (2005)
මම දෙන හතරවන තායි චිත්රපටිය.මේකෙත් සුපිරි ක්රියාදාම චිත්රපටියක්
.මේකෙත් ප්රදාන චරිතය රගපාන්නේ ටෝනි ජා.
කතාව ගෑන කියනවා නම් කාම් කියන්නේ තායි රජවරුන්ගේ යුධ ඇතුන් ආරක්ෂාකරන පවුලක ඉපදුන තරුනයෙක්.
ඔවුන්ට පරම්පරවෙන්ම උරුම රාජකරිය තමයි
රජුගේ යුධ ඇතුන් සතුරන් ගෙන් ආරක්ෂා කිරිම.නමුත් මොහුට අයත් යුද ඈතුන් කිසියම් පිරිසක් පෑහර ගන්නවා.ඔවුන් සොයා යන කාම් ට නොසිතු කරදර ගොඩකට මුහුන දිමට සිදුවෙනවා
.ෆිල්ම් එක අනිවා බලන්න .
Trailer
IMDB
Download
Torrent700mb
ත්රේඩ් එක හොද නම් බම්ප් එකක්වත් දාලා සහයෝගය ලබාදෙන්න
.
supiri machan
සුපිරි ආදර කතාවක්
IMDB
Download
Torrent370mb
මේ ෆිල්ම් එකේ english subtitleඑකත් ටොරන්ට් එකේම තියෙනවා ඒ නිසා බයවෙන්න දෙයක් නෑ බාගන්න.බම්ප් එකක් වත් දාල ත්රේඩ් එක පවත්වාගෑනීමට සහයෝගය ලබාදෙන්න.
thanks machan

thanks machan rep+ digatama thread eka ekka enna

patta