වෙදත්_කූඩු

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මට හිතුන පොසොන් එකට ටිකක් ලොකු කැරකෙන පහන් කූඩුවක් හදන්න අයිඩියා එකක් ගන්න පුලුවුන් ඔයාල ලග තියෙන මොනවහරි පහන් කූඩු වල පින්තූර ටිකක් අවශයි. දැන්ම වැඩේට බහින්න ඕනේ..... ඒකයි... උදව් කරන්නකෝ පින් අතේ වැඩක්නේ .. උදව් කරන හැමෝටම REP 8 තික් සංගහ කරනු ලැබේ... BuMP ද පිලිගනී .
     
    Last edited:
    • Like
    Reactions: rox2030

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan caset head ekak ganin hadanakota kohomath thabikara motar eka daanna epa motar eka amaruyi adinna naththam weege wadi wenawa :) head eka daala hadahan amchan good luck 2 ta kadena ekak hadahan machan photo daahan aniwa
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සතියක් ඇතුලත පූර්ණ යාන්ත්‍රණය සහිත එකක සිතුවමක් එවමි.
    රෙප් දෙන්න එපා! පින විතරක් දීපං!!
     
    • Like
    Reactions: geethq

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සතියක් ඇතුලත පූර්ණ යාන්ත්‍රණය සහිත එකක සිතුවමක් එවමි.
    රෙප් දෙන්න එපා! පින විතරක් දීපං!!
    sithuwama matath ewana lesa illa sitimi awashya wanne yanthranaya bawin sampurna eka ewwada kam natha pin sidda weewa :yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    සතියක් ඇතුලත පූර්ණ යාන්ත්‍රණය සහිත එකක සිතුවමක් එවමි.
    රෙප් දෙන්න එපා! පින විතරක් දීපං!!

    ත්‍රෙඩ් එකක් ලෙස පලකරන මෙන් ඉල්ලා සිටිමු එය සියල්ලන්ටම ප්‍රයෝජනවත් වේවි. :yes:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    mama gangarame wesa kalape gatta wesak kudu photo nam maha godak thiyenawa dannada?

    දිපකෝ බලන්න ඒ වලිනුත් පොඩි අයිඩියා ටිකක් ගතෑකි නේ

    සතියක් ඇතුලත පූර්ණ යාන්ත්‍රණය සහිත එකක සිතුවමක් එවමි.
    රෙප් දෙන්න එපා! පින විතරක් දීපං!!


    ඔබට පින් සිදුවේවා ඉක්මණින් එවන්න