EK Married Club

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරීස්, මොකද තත්ත්වේ අද උදෙ...........!!!!!
    පොඩි සීන් එකකුත් තිබේ...මම පී එම් කරන්නම්..........:ඇහැ ගැහුවා:

    මොන තත්වෙද බන් ? :shocked: අෆෝයි මල මගුලක් මට උනේ ඊයේ !! :(

    මොකද්ද සීන් කෝන් එක ?? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය ඩේලි ගැසීම නතර කරපිය........:angry::angry::angry:

    තෝ ව දකිනව ලු අපේ අළුත් ඇසිස්ටන්ට්, මෙලෝ රහක් නැතුව, බෑග් එකකුත් එල්ලගෙන නිකං පෙන්දා වගේ............!!!! කඩුවෙල බස් හෝල්ට් එකට වෙලා පැණි පෙරනවා ලු පාරේ යන අයිටම් වලට............යකෝ මගේ රෙදියි නැති වෙන්නේ තෝ නිසා......!!!!!:angry::angry:

    මූ ගහන ඩේලි !! අහවල් එක නම් ගහනවා ඇති බන් ඩේලි !! :lol:;)

    හික්ස් !! පෙන්දා ? ලොලේ ලොල් :lol: .. මූ සිරාවට කඩුවෙල හන්දියේ ඉන්නවා පැයක් විතර !! මූ එහෙනම් ඕකට තමා ඉන්නවා ඇත්තේ !! :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    :shocked: :shocked: මම නිකන් ආසාවට කඩුවෙලෙන් බස් එකේ නගින්නේ නෑ මේ දවස් වල...... :no: 17 බස් එකේ ආවා, ගේ ගාවින්ම බැස්සා....... :yes: ඔය ඈසිස්ටන්ට් ලමයාගේ ඈස් පෙන්වා ගන්න වෙයි වගේ....... :angry::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මූ ගහන ඩේලි !! අහවල් එක නම් ගහනවා ඇති බන් ඩේලි !! :lol:;)

    හික්ස් !! පෙන්දා ? ලොලේ ලොල් :lol: .. මූ සිරාවට කඩුවෙල හන්දියේ ඉන්නවා පැයක් විතර !! මූ එහෙනම් ඕකට තමා ඉන්නවා ඇත්තේ !! :shocked:

    :frown::frown: අපි අහිංසක ලමයි හරිය........ :yes::yes:;)
     
    Status
    Not open for further replies.