තරීස්, මොකද තත්ත්වේ අද උදෙ...........!!!!!
පොඩි සීන් එකකුත් තිබේ...මම පී එම් කරන්නම්..........:ඇහැ ගැහුවා:
මොන තත්වෙද බන් ?
අෆෝයි මල මගුලක් මට උනේ ඊයේ !! 
මොකද්ද සීන් කෝන් එක ??

තරීස්, මොකද තත්ත්වේ අද උදෙ...........!!!!!
පොඩි සීන් එකකුත් තිබේ...මම පී එම් කරන්නම්..........:ඇහැ ගැහුවා:
අෆෝයි මල මගුලක් මට උනේ ඊයේ !! 

ඔය ඩේලි ගැසීම නතර කරපිය........
තෝ ව දකිනව ලු අපේ අළුත් ඇසිස්ටන්ට්, මෙලෝ රහක් නැතුව, බෑග් එකකුත් එල්ලගෙන නිකං පෙන්දා වගේ............!!!! කඩුවෙල බස් හෝල්ට් එකට වෙලා පැණි පෙරනවා ලු පාරේ යන අයිටම් වලට............යකෝ මගේ රෙදියි නැති වෙන්නේ තෝ නිසා......!!!!!![]()

.. මූ සිරාවට කඩුවෙල හන්දියේ ඉන්නවා පැයක් විතර !! මූ එහෙනම් ඕකට තමා ඉන්නවා ඇත්තේ !! 
ඔය ඩේලි ගැසීම නතර කරපිය........
තෝ ව දකිනව ලු අපේ අළුත් ඇසිස්ටන්ට්, මෙලෝ රහක් නැතුව, බෑග් එකකුත් එල්ලගෙන නිකං පෙන්දා වගේ............!!!! කඩුවෙල බස් හෝල්ට් එකට වෙලා පැණි පෙරනවා ලු පාරේ යන අයිටම් වලට............යකෝ මගේ රෙදියි නැති වෙන්නේ තෝ නිසා......!!!!!![]()
මම නිකන් ආසාවට කඩුවෙලෙන් බස් එකේ නගින්නේ නෑ මේ දවස් වල......
17 බස් එකේ ආවා, ගේ ගාවින්ම බැස්සා.......
ඔය ඈසිස්ටන්ට් ලමයාගේ ඈස් පෙන්වා ගන්න වෙයි වගේ....... 
අද සෙට් උනොත් උඹ විහිලුවට කියන කාර් එක ෂුවර් !!
![]()

එහෙනම් හෙට......
මචං එකේ.....

මොන තත්වෙද බන් ?අෆෝයි මල මගුලක් මට උනේ ඊයේ !!
මොකද්ද සීන් කෝන් එක ??![]()

මූ ගහන ඩේලි !! අහවල් එක නම් ගහනවා ඇති බන් ඩේලි !!
හික්ස් !! පෙන්දා ? ලොලේ ලොල්.. මූ සිරාවට කඩුවෙල හන්දියේ ඉන්නවා පැයක් විතර !! මූ එහෙනම් ඕකට තමා ඉන්නවා ඇත්තේ !!
![]()

අපි අහිංසක ලමයි හරිය........ 

meke badapu thaththalane wadipurama innne mun tikawa banned karala danna ona.