EK Married Club

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
රෝසේ පාන් ? ලොල් !! රෝස් පාන් කියාගන්නවත් බෑනේ මෙයාට ? :lol: පැත්තකට වෙලා ඔය පාන් බාගේ කනවකෝ පව් නොදී !! :growl:

:(හදිස්සියේ ටය්ප් කරද්දී සුළු සුළු වැරදි වෙනවා තමය්:frown:, ඒත් මම වැරදියට ටය්ප් කරපු එක හරියට තේරුම් ගත්තනේ ? ඕකට තමය් කියන්නේ....... පැත්තකට වෙලා තමය් ඉන්නේ :oo:.. කට වැඩි අය්යගේ දැන් :growl:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(හදිස්සියේ ටය්ප් කරද්දී සුළු සුළු වැරදි වෙනවා තමය්:frown:, ඒත් මම වැරදියට ටය්ප් කරපු එක හරියට තේරුම් ගත්තනේ ? ඕකට තමය් කියන්නේ....... පැත්තකට වෙලා තමය් ඉන්නේ :oo:.. කට වැඩි අය්යගේ දැන් :growl:

    දන්න සිංහලයක් ගහනවා හලෝ !! :rofl: මොකෝ කට අඩු කරන්නද මගේ ? :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    412501800RitzBrandyBottle.jpg

    :P :P
     
    ඔන්න මමත් සෙට් වෙනවා මැරීඩ් ක්ලබ් එකට.. මේ ළගදී මගේ 5 වෙනි ඇනිවසරි එකත් පහු උනා.. තවම යාලු වෙලා හිටිය කාලේ වගේම ජීවිතේ සුන්දර විදියට ගෙවිලා යනවා.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වේලු සුමන;12672970 said:
    ඔන්න මමත් සෙට් වෙනවා මැරීඩ් ක්ලබ් එකට.. මේ ළගදී මගේ 5 වෙනි ඇනිවසරි එකත් පහු උනා.. තවම යාලු වෙලා හිටිය කාලේ වගේම ජීවිතේ සුන්දර විදියට ගෙවිලා යනවා.....

    එල එල ..වෙල්කම් කිව්වා !! :D
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ආසයි නෙහ් ? :frown:

    ම්ම්ම් ...:frown: බඩේ බොකු තැම්බිලා... කුණු වෙලා... කළු වෙලා... තියෙන ලෙඩ මදිවට තවත් ලෙඩ හදාගන්නේ මමනේ :frown:අසය් නම් තමය් :yes::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ම්ම්ම් ...:frown: බඩේ බොකු තැම්බිලා... කුණු වෙලා... කළු වෙලා... තියෙන ලෙඩ මදිවට තවත් ලෙඩ හදාගන්නේ මමනේ :frown:අසය් නම් තමය් :yes::frown:

    පිස්සුද හැටිද ? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ම්ම්ම් ...:frown: බඩේ බොකු තැම්බිලා... කුණු වෙලා... කළු වෙලා... තියෙන ලෙඩ මදිවට තවත් ලෙඩ හදාගන්නේ මමනේ :frown:අසය් නම් තමය් :yes::frown:

    :shocked: යකෝ මේ තරියගේ අක්කාවත්ද මෙච්චර තරියට ලව් එක.....!! :rofl::P
     
    Status
    Not open for further replies.