Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12680985 said:
    :rofl::rofl:
    කෝමද......
    සැපෙන් සතුටින් ඉන්නවද.........:cool:

    අපි ඉතින් ඉන්නව. ඔබතුමාට කොහොම ද? සැපෙන් සතුටින් ද ඉන්නෙ? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක් උනා :shocked: M for මොංගල් malinga :lol:

    :rofl: අන්න හරි දැන්නම් හරියට ම මතක් වෙලා තියෙනව :P:rofl: අර ඉස්සරහට දාපු විශේෂණ වචනය හරි ලස්සනයි නේද? :P:rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අපි ඉතින් ඉන්නව. ඔබතුමාට කොහොම ද? සැපෙන් සතුටින් ද ඉන්නෙ? :D

    hondin innawa :)
    oyata kooomada :rofl:

    එළ එළ
    මට හෙම්බිලිස්සාව හැඩිලා හුෂ්ම ගන්න බැලුව ඉන්නේ :(:(:(
     
    Last edited:

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Captain ජැක් ස්පැරෝ;12681031 said:
    එළ එළ
    මට හෙම්බිලිස්සාව හැඩිලා හුෂ්ම ගන්න බැලුව ඉන්නේ :(:(:(
    අලේ... ඩොක්ටර් අංකල් ගාවට ගියේ නැඩ්ඩ :sorry:

    :rofl: අන්න හරි දැන්නම් හරියට ම මතක් වෙලා තියෙනව :P:rofl: අර ඉස්සරහට දාපු විශේෂණ වචනය හරි ලස්සනයි නේද? :P:rofl:
    :no: විශේෂණ පද නෙවෙයි ඒක නමේ කොටසක් ලු :lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    gangster.gif


    ඔන්න මමත් ආවෝ.......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    apo nehe...eth adanan niwaduwak gaththa...sir ta kiwweth nehe....:P
    awlak wena ekak nehe Sunday nisa...:baffled:
    heta aniwa yanna oni...:rofl:

    monada aluth thorathuruu ehema?:rofl:

    ah man hithuwa nivadu vennna athi kiyala. :rofl: ah ow Sunday nisa shape vai thamai lolz

    aluthin ithin visheesha thorathuru nae. oya paththe kohoma da?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;12681031 said:
    එළ එළ
    මට හෙම්බිලිස්සාව හැඩිලා හුෂ්ම ගන්න බැලුව ඉන්නේ :(:(:(

    ah ehenum beheth ganna vai?
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    gangster.gif


    ඔන්න මමත් ආවෝ.......
    welcome :) dishum dishum :rofl:

    Captain ජැක් ස්පැරෝ;12681092 said:
    ගියා.......
    ඩොක්ටර් අංකල් මත බෙහෙත් ගොඩාරියක් ඩුන්නා......:(
    ඔයා ඩැන් ෆාමසියක්ද :shocked:

    :shocked: upannna sahathike e kotasa nahane nama kiyana thana :sorry:
    oyata eka penila na :no:
     
    Status
    Not open for further replies.