torrent help

Shevon_rox

Member
Oct 26, 2011
89
4
0
මචන් ලා උදව්වක්.. මම අද http://thepiratebay.se/ එකටයි http://kat.ph/ එකටයි යන්න බැලුවම මෙහේම එකක් එනවනේ


Access to this site has been blocked as per Court Orders:dull::dull:

Proxy වලින් යන්න පුලුවන් එත් ඩිරෙක්ට් යන්න බෑ..ලංකාවේ ටොරන්ට් සයිට් බොලොක් කරලාවත්ද? :oo::oo::oo: උඔලගෙත් මෙහේම එකක් එනවද කියපන්කෝ :baffled: