මචන් ලා උදව්වක්.. මම අද http://thepiratebay.se/ එකටයි http://kat.ph/ එකටයි යන්න බැලුවම මෙහේම එකක් එනවනේ
Access to this site has been blocked as per Court Orders

Proxy වලින් යන්න පුලුවන් එත් ඩිරෙක්ට් යන්න බෑ..ලංකාවේ ටොරන්ට් සයිට් බොලොක් කරලාවත්ද?

උඔලගෙත් මෙහේම එකක් එනවද කියපන්කෝ 
Access to this site has been blocked as per Court Orders

Proxy වලින් යන්න පුලුවන් එත් ඩිරෙක්ට් යන්න බෑ..ලංකාවේ ටොරන්ට් සයිට් බොලොක් කරලාවත්ද?

උඔලගෙත් මෙහේම එකක් එනවද කියපන්කෝ 
Samaharawita hari yai.