මචන් මම ඊයේ godaddy එකෙන් මගේ blog එකට උන්ගෙන් domain එකක් අරගෙන transfer කර තමා ඇවිල්ල නැ නේ බන්
එක ගහල ගියහම මෙහෙම එනවා .. උන් transfer කරන්න කොච්චාර වෙලාවක් ගන්නවද බන්? නැත්නම් මේක මගේ වැරදීමක් ද? දන්නා කොල්ලෝ ඉන්නවනම් උදුවක් දෙන්නකෝ ලොකු උදුවක් මචන් 