• එළකිරි ආණ්ඩුව - 2012 •

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා අමාත්‍යංශය
avatar379901_77.gif

Pink panther


මා හට ඡන්දය ලබා දුන් මාගෙ සියලු ඡන්ද දායකයන්ට ස්තුතිය පිරිනමමි... මාගේ ප්‍රතිශ්ඨාව...

ඉදිකිරීම් ඇමති විදියට මා මේ එලකිරිය තුල සියලු ඉදිකිරීම් ඉදිකිරීමට ඉදිරියටම යන බව කියන්න කැමතියි.. ප්‍රථමයෙන් මා ඉදිකරන්නේ එලකිරි වැසියන්ගේ ස්නානය සදහා පොදු ලිදක්.. ඒ සදහා මා ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය අවුරෝරා මැතිදුන් හා කතාකොට අවැසි පියවර ගනිමි.. තවද..
එලකිරි සාමාජිකයකු ලෙස අනේක විද අසාධාරනයන්ට ලක්වූ, අපයෝජනයන්ට භාජනය වූ එලකිරි සාමාජිකයන් හට එලකිරි දේශය හැර ගොස් නැවත පුනුරුත්තාපනය වී පැමින්නෙන්නෙ කෙලෙසද යන්න දැනුවත් කිරීමට අපගෙ පාර්භෝගික ඇමති බබා මහතා මෙහෙයවන " මම එලකිරියෙන් යනවා" දේශන මාලාව පැවැත්වීමට එලකිරියේ සැම අස්සකම මුල්ලකම නේවාසිකාගාර පිහිටුවනවා..

මතු සම්බන්ධයි....:love:

මාව මහජන සම්බන්ධතා නිළධාරි කරගනිං කෝ බං.................
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

වරයා හා මහාමාර්ග අමාත්‍ය විදිහට මම මගේ අමාත්‍ය ලේකම්වරිය එක්ක මේ වනවිට සාකච්චා ආරම්බ කර තිබෙනවා.ඒ සාකච්චා වට වල ප්‍රතිපලයක් විදිහට සියලුම මහාමාර්ග නැව් යාමට හැකි වන පරිදි වැඩි දියුණු කිරීමට තීරණය කලා. එහි පළමු අදියරය හැටියට මාර්ග ලක්ෂයක් වැඩි දියුණු කරනවා.

images


අපෝ ඕකේ කිසි ගේමක් නැතිව නැව් යතහැකි බන්..................
බය වෙන්න එපා...............
උමට එච්චර මහන්සි වෙන්න නැහැ ඕකේ................

:lol::lol::lol::lol:
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    මාව මහජන සම්බන්ධතා නිළධාරි කරගනිං කෝ බං.................
    උබට එහෙනම් මහජන සම්බන්ධතා නිළධාරි :)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නෑම පිලිබද හසල දැනීමක් ඇති ඔබතුමා මේ ලිඳ එලකිරි භූමියේ කුමන ප්‍රදේශයේ සාදනවනම් හොදයි කියලද හිතන්නේ...


    ඔවු ඇත්ත වශයෙන්ම මේක හදන්න ඕනේ ඇදගෙන නාන ඒවුන්ට,ඒ කියන්නෙ ඔබතුමා වගේ අයට පහසු තැනක....ඒ වගේම එලකිරියෙ ඉන්න ඌරො නාවන්නත් වෙනම ලිඳක් හදනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මම...
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔවු ඇත්ත වශයෙන්ම මේක හදන්න ඕනේ ඇදගෙන නාන ඒවුන්ට,ඒ කියන්නෙ ඔබතුමා වගේ අයට පහසු තැනක....ඒ වගේම එලකිරියෙ ඉන්න ඌරො නාවන්නත් වෙනම ලිඳක් හදනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මම...



    :yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕකේ :sorry:

    එහෙනං අර බකමූනට දුම්රිය ඇමති :rofl:



    අන්න එහෙම වරෙන් හරිද....:P:P:P:P:Pඌට ඒ ඇමති කම හොදයි...:lol::lol::lol:හැමෝම දැන ගත්තොත් හොදයි බිලී කොකු ගහ ගැහුවහම ගලවන්න අමාරුයි කියලා
    :frown::frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව



    අන්න එහෙම වරෙන් හරිද....:P:P:P:P:Pඌට ඒ ඇමති කම හොදයි...:lol::lol::lol:හැමෝම දැන ගත්තොත් හොදයි බිලී කොකු ගහ ගැහුවහම ගලවන්න අමාරුයි කියලා
    :frown::frown:


    :cool:

    උඹ ඉතිහං කොකු දාන්නයි ගලවන්නයි දස්සයනේ :P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :cool:

    උඹ ඉතිහං කොකු දාන්නයි ගලවන්නයි දස්සයනේ :P

    ආයෙත් අහලා...මට කොකු දාන්නත් පුලුවන් දාපු කොකු ගලවන්නත් පුලුවන්....මගේ මුල්ම යෝජනාව ගැන ඔබතුමාලා මුකුත් කිව්වෙ නෑනේ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: