උබලා දන්නවා ? අප්පිරියා නැතුව බොන්න පුළුවන් drinks වර්ගයක්
ඉදල හිටලා දවසක හවසට පොඩ්ඩක් set වෙන්නේ
ඇල්කොහොල් තියන ගාන ගොඩක් සැර නැති එකක් මම දන්නා විදියට රෙඩ් රම් තමා උබලා දන්නා ඒවා මොනවද
මට අනිත්ව බොන්න අප්පිරියි බන්![]()

SMIRNOFF GREEN APPLE ♥
SMIRNOFF GREEN APPLE ♥

sirawata green apple eka nam patta hodata gahanna puluwan decent wadillak wadinne.
sirawata green apple eka nam patta hodata gahanna puluwan decent wadillak wadinne.